තුප්පහි දේශපාලනයට කනේ පාරක්
නාමල් රාජපක්ෂට එන්න කීම......
පල්කි ෂර්මා
මෝදී නාමල් උණුසුම් ලෙස පිලිගෙන කතාබහ කරනවා.....
Raameshwaram දූපතේ පම්බන් පාලම
මෝදි සේතු සමුද්‍රම් උඩින්
මොකක්ද සේතු සමුද්‍රම්
ආදම්ගේ පාලම
දනුෂ්කොඩි සිට තලෙයිමන්නාරම
රාමේෂ්වරම් දූපත හා තමිල්නාඩුව එක් කිරීම...
කි මි 29.....
තූත්තුකුඩියට පස්සේ ළොකු වරායක් තියෙන්නේ ආයේ චෙන්නායිවල
ඊට පස්සේ ආන්ද්‍රා ප්‍රාන්තයේ විශාකාපට්නම්වල
පාලමක් දැම්මොත් සේතු සමුද්‍රම් ප්‍රොජෙක්ට් එක නවතිනවා
කැනෑල් එක දැම්මොත් අපේ කොළඹ වරායේ ඉන්කම් එකට කෙලවෙලාම යනවා.....
Thamilnadu, kerala, karnataka, andhra, thelangana
Thelangana Capital Haidrabad
Sunrises Hydrabad
Karnataka Capital Bengalaru
Andhra Capital Amarawathi
Tamilnadu Population 72 million
Tamil Nadu has recorded a remarkable real economic growth rate of 9.69% for the financial year 2024-25, making it the top-performing state in India.