⭕ ඩොනල් ට්‍රම්ප්ගේ අකුලා ගැනීම
යවපු නිසාද?⭕ මුලින්ම අනුර කුමාරට ස්තූතියක්....
1. සර්ව පාක්ෂික සමූළුව
ඊයේ ආපු නිව්ස් වලින් අහන්න ලැබුණු හොඳ නිව්ස් දෙකක් තියෙනවාය... එකක් ඇවිල්ලා අද දිනයේ සර්ව පාක්ෂික සමුළුවක් තියන්නට තීරණය කිරීමය..... මේක ඉතාමත්ම වැදගත් වෙන්නේ විපක්ෂ නායකයාටවත් පාර්ලිමේන්තුවේ කතා කරන්න නොදෙන නිසාය... ඊයේ විපක්ෂ නායකට අදහස් දක්වන්න දුන්නා කියා.... පාර්ලිමේන්තුවේ චොප්පේ නියෝජ්‍ය කථානායකවරයාගෙන් ගේම ඉල්ලුවේය....
අර රහස මානිකම් කිව්වා වගේ මේ ආණ්ඩුව නැති කරන්නේනේ මේ පාර්ලිමේන්තුවේ චොප්පේය ඒ නිසා අනුර කුමාරට මොළයක් තියෙනවා නම් අලුත් සභානායක කෙනෙක් පත් කරන්න වෙනවා නම් බොහොම හොඳය....
මොකෝ පාර්ලිමේන්තුවේ දිහා බලාගෙන ඉන්නේ ගොන් ජෙප්පෝ විතරක් නොව මුළු ලෝකයම නිසාය.... එහිදී සිංහලෙන් කතා කරත් දෙමලෙන් කතා කරත් ඉංග්‍රීසියෙන් කතා කරත් ඒ සියල්ලම විදේශිකයින්ද බලාගෙන ඉන්නවාය...
2. රාජ්‍ය සේවය දූෂිතයි කියා පිලිගැනීම....
දූෂණ හා අක්‍රමිකතා නැවැත්වීම සඳහා “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” නමින් වැඩසටහනක් ඊයේ සිට පටන් ගත්තේය... ලොක්කා එතනදී කිව්වේ දැන් මාස හයක් ගතවෙලා තිබෙන නිසා... මැයි මාසයේ සිට මෙය තදින් ක්‍රියාත්මක කරන බවය.... එහිදී පොලිසිය මෙන්ම අධිකරණය ගැනත් එයා බය නැතුව සඳහන් කළේය... එයා අගය කළ යුතුමය... මොකෝ අධිකරණයේ දූෂිතභාවය ගැන දේශපාලනඥයෝ කතා කරන්න බොහෝ බයය... ලොක්කා බය නැතුව ඒ ගැනත් සඳහන් කිරීම ගැන අපේ ප්‍රණාමයේ උන්නැහේට හිමිවෙනවාය....
මේ රට දියුණු කරන්නට බැරි රාජ්‍ය සේවයේ දූෂණ හා අක්‍රමිකතා නිසා කියා අපි ලියන්නේ කියන්නේ අද ඊයේ සිට නොවේය... රාජ්‍ය සේවය පට්ට දූෂිතය... ආණ්ඩුවේ කාර්යාලයකින් දෙයක් කර ගැනීමට අනිවාර්යෙන් ජරාවක් දෙන්න ඕනාය... තියෙන එකා කාට හෝ අත මීට මොලවා තමන්ගේ වැඩේ කරගත් කරගත්තාට දුප්පත් මිනිහාට එසේ කරන්නට බැරිය... අරහම්බන්තොට හෝ අම්බලන්තොට පැත්තේ කාර්යාලයක් කුඩු කරේ එවන් මිනිසෙක්ය....
මාධ්‍යවේදියෙක් කියලා චෝදනා කරලා තියෙනවා....
අපි ඇවිල්ලා සමාජමාධ්‍යවේදියෝය.....
අපිට මාධ්‍යවේදියෙක් කියා හැඳුනුම්පතක් ඇත්තේ නැතිය... අපි මේ රටේ සාමාන්‍ය පුරවැසියෝය... සමාජ මාධ්‍යය නිසා මේ ස්ත්‍රීම් ජනමාධ්‍යයට කෙලවෙලාම ගියේය... දැන් උන් ලියන්නේ කියන්නෙත් අපි කියන ඒවාය....
කැමතියි එකෙක් බලනවාය... අකමැතිවුන් ඔවුන්ගේ ශිෂ්ඨසම්පන්න බව කමෙන්ට්ස් වල පෙන්නනවාය.... එහෙම කුණුහරුප කියන්නෙ නැති කියලා ලේ පූච්ච ගන්නවට වඩා දිරවන්නේ නැත්නම් මේවා නොබලා හිටියාම ඉවරය... මොකෝ මේවා බලන්නම ඕන කියා නීතියක් ඇත්තේ නැතිය....
⭕ සිරිමගෙ ආන්ඩුව තිබුනා නම් හොඳයි කියන ගවයො තාම ඉන්නවා.....
අනේ එහෙම එවුන් ඉන්නවනම් මේක බලන්නට ඕන නෑ නෑ... දැන් ඔහේලාට තියෙන්නේ අනුර කුමාරට ගියා ඒ සිස්ටම් එක ලංකාවේ පැල කරන එකය... එතකොට හැත්තෑව හැත්තෑත් යුගයේ අපිටත් ආයෙත් බලාගන්නත් පුළුවන් වෙනවා....
⭕ ඊයේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවෙන බොරු කියන්න ගිහින් හර්ෂගෙන් කලිසම් කෝට් ගැලවෙන්න අහගත්තා....
No comments:
Post a Comment