⭕ චාමර රණවකගේ පුතාගෙ නම චේතිය

හාවා ගියා කඩේ
අරගෙන දිග කුඩේ
හාවා වැටුනා වලේ
කුඩේ ඇනුනා බඩේ

⭕ ටී බී සරත්

⭕ කෝට්ටේ සනත් නිශාන්ත

Brent Neiman......
reciprocal terrif

Sri Lanka, Zambia, Jordan



එක්සත් ජනපදය සහ අපගේ එක් එක් වෙළඳ හවුල්කරුවන් අතර ද්විපාර්ශ්වික වෙළඳ හිඟයන් සමතුලිත කිරීම සඳහා අවශ්‍ය තීරුබදු අනුපාතය ලෙස අන්‍යෝන්‍ය තීරුබදු ගණනය කෙරේ.

මෙම ගණනය කිරීම උපකල්පනය කරන්නේ අඛණ්ඩ වෙළඳ හිඟයන් වෙළඳාම සමතුලිත වීම වළක්වන තීරුබදු සහ තීරුබදු නොවන සාධකවල එකතුවක් නිසා ඇති වන බවයි.

⭕ පොර ඇත්තකුත් කියනවා

No comments:

Post a Comment