නිල් කට්රොල්
➖➖➖➖❤️
බෑන්ක්රප්ට් කියා කීවොත් ලංකන් ඉකොනමි ය
ගහලා පැලෙන්නට කන රන්කඳ පෙන්නපි ය
නිල් කටරොල් මලක් මෙන් ඈ බෝ පින්බර ය
යන්නේ උමන් දාවට පෝදා මල් පිදුමට ය
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
නිල් කට්රොල්
➖➖➖➖❤️
බෑන්ක්රප්ට් කියා කීවොත් ලංකන් ඉකොනමි ය
ගහලා පැලෙන්නට කන රන්කඳ පෙන්නපි ය
නිල් කටරොල් මලක් මෙන් ඈ බෝ පින්බර ය
යන්නේ උමන් දාවට පෝදා මල් පිදුමට ය
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
නිපල් ග්රීස් කරනු ලැබේ
➖➖➖➖➖➖➖❤️
සර්විස් නොකලොතින් පිස්ටන් වේවී කොයිල්
මිකැනික් මිසී දුටු සඳ ඇන්ජිම වුනා බොයිල්
නිපල් ග්රීස් ෆුල් බොඩි වොෂ් චේන්ජ්ඩ් ඔයිල්
ආයෙත් යන්නමයි හිත නැටුමට නැටූ තොයිල්
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
ලෙලි ගසා කන්න
➖➖➖➖➖❤️
මව් මරා උපන් කුමරෙකි වැඩෙන් නේ
සව්සරා සපිරි මුදුනෙලු හැදෙන් නේ
කැන් කපා එක එකයි කාටත් බෙදන් නේ
ලෙලි ගසා කෑ විටයි අමරස දැනෙන් නේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
ඒසී ඇන්ඩ් කාසී
➖➖➖➖➖❤️
හීටරෙ හොට්ය ප්ලග් කෙරු වම ඩීසී
සිසිලස ලැබ නිවේ දැම් මම සීතල ඒසී
නෝට්ටු වල තිබුනත් මහ ළොකු වාසී
ඊටත් වඩා වටිනවා මේ වගෙ කාසී
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
මල්ලී කී කව
➖➖➖➖❤️
පුන්සඳ නැතේ දිවයුරු නෙත්සරය..... හෙලා
රන්කඳ පහස කිරණින් විඳ උමතු...... වෙලා
පොල්කඳ සේම ලිය වැල රැඳි පහත..... බලා
පින්මද නිසා තපසෙමි ඉමි බකන්........ නිලා
- කාව්ව සිරෝමනී මාතලන් -
#කුප්පකවි
.
වැස්ස පහව යයි
➖➖➖➖➖❤️
දළදා වැස්ස පිරි ඟං කොමලිය යාවී ...........ගලා
පරදා මහ වැස්ස හිරු දෙවි මුකුලු............... කලා
හැරදා නිදි ගැහැට කම්මැලි කම් ඉවත...... හලා
පෙරදා සේදූ වස්තර වැල දිග දිගැලි........... වෙලා
- කාව්ව සිරෝමනී මාතලන් -
#කුප්පකවි
.
මිහින්තලේ කරුවලේ
➖➖➖➖➖➖➖⭕
කපලලු ලැයිට් මහ වෙහෙරේ මිහින් තලේ
දීලම නැතිලු බිල් පත් කිසි කළෙක බොලේ
හුළු අතු පත්තු කරලා අල්ලපන් මලේ
නැතිනම් දිව දායි කක්කා කරන හිලේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
රෝසිගෙ පූසා
➖➖➖➖⭕
පූසන් ලෙසට මීයොයි කන් නම ආසා
මාලුත් ගිනි ගනන් කියවෙයි නරකම භාෂා
දෙකම නැතත් අලයෙත් නොදකිමි දෝසා
ගිලිනට ලේසී ලෙස ඔබපන් කටටම රෝසා
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
ටික්කි ටිකිරි ටික්රිලියා
➖➖➖➖➖➖🔴
ටික්කි ටිකිරි ටිකිරි ලි යා
කළෙත් අරන් ළිඳට ගි යා
තන පට කුමකටද කි යා
ළිඳේ පැනලා නෑවා එ යා
ළිඳ වටකර කබරගො යා
කොර වී සිහි නැතිව ගි යා
ඇස් නැති දිග දියබරි යා
පස් නැති ගුල තුලට ගි යා
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
වැට පැනීම
➖➖➖❤️
කොල්ලෝ මතක් විය පෙර කළ වැට පැන්න
නැග්ගොත් උඹ දිණුම් බඩ ගා ගෙන ඔන්න
තහනම් ගහේ ගෙඩි රස කර කර වළ ඳන්න
පැනපන් සුදු නගේ මම ඉන්නවා බා ගන්න
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
කොංගෝ වනයේ ගොළුබෙල්ලෝ
➖➖➖➖➖➖➖➖ 🐌 🐌🐌➖
කොල්ලෝ සොයති මුතු පලලා සුදු බෙල්ලෝ
එබැවින් රකී මුතු ඇට පන මෙන් කෙල්ලෝ
තෙත ගල් මතත් රැදි වනචර කූ ඩැල්ලෝ
ලිස්සා රඟයි කොංගෝ වනයේ ගොළු බෙල්ලෝ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
කියුකම්බර් වන්ඩර්
Cucumber Wonder
➖➖➖➖➖➖🔴
මොකටෙයි බලා නරි කොල්ලන්ගේ ගෙම්බර්
ඩිල්ඩෝ ටෙස්ට් ටියුබ් වම්බටු වල වන්ඩර්
හොරැහෙන් බලන විදියෙන් පේනවා නම්බර්
හැංගුවා නේද බොල ගෙඩියක් කියු කම්බර්
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
පිකප්, හැච්බැක් ඇන්ඩ්
ඔටෝ විත් බිග් ඩිකි
➖➖➖➖➖➖🔴
ගුඩ්ස් ඩිලිවරියට ගැල පෙන්නේ නම් ලොරිය
හැච් බැක් අරන් බඩු පැක් කරනත් බැරිය
එබුවත් පිකප් නෑ තිබුනට ෂයිනින් බොඩිය
මොකටෙයි අරන් නැතිනම් ලොකුවට ඩිකිය
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි