කනට ගහන්නේ නැත්නම් අනාවැකියක් කියනවා


 කනට ගහන්නේ නැත්නම්

අනාවැකියක් කියනවා

➖➖➖➖➖➖😎➖


අලිබොරු නෙමේ රහසක් මම පවසන         වා

සෙනසුරු වසර තිහකින් කුම්බෙට එන        වා

කුණු හබ්බෙන් බැන්නත් මම ඉවසන           වා

මේ වගෙ තොපිට සංඛෙන් කිරි ඉතිරෙන       වා


- කාව්ව සිරෝමනී මාතලන් -


#කුප්පකවි 



.

No comments:

Post a Comment