➖➖➖➖➖➖⭕➖
🔸බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි එක දෙයක් ගැන විතරක් කතා කරනවා.....
🔸ගුවන් යානාව කඩා වැටීම ගැන බයිලා එකක් තියෙනවා ඒ ඇන්ටන් ජෝන්ස් මහත්තයාගේ....
🔸ඊළඟ බයිලා එක තමයි චීන K - 8 ගුවන් යානය කඩාවැටීම ගැන විමල් රත්නායකගේ බයිලා එක....
ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ නායකයා වෙන්න බිමලුයි හෙන ගේමක් දෙනවා කියලා අපි කියලා ගොඩක් කල්.....
ඒ වගේම අනුර කුමාර දිසානායකට දෝශාභියෝගයක් ගෙනල්ල එලවන්න තියෙන චාන්ස් එකකුත් තියෙනවා කියලා අපි කිව්වා....
අනුර කුමාර බජට් එකට කිසිසේත්ම අදාල නැති.... ආතතියෙන් හා වියරු සිනහවෙන් පිරුණු පැය දෙකක විතර stress releasing කතාවක් පැවැත් වූයේ ඒකයි....
ඒත් ඉතිං ඒකෙන් උනෙත් පොර තවත් කිවෙන එක
මේ සියල්ලටම හේතුව බොරුවෙන් ජීවත් වෙන්නට යෑම.... ඒ හේතුවෙන්ම ඇදගෙන නෑම...
සියල්ල සිදුවන්නේ ටිල්වින්ට හා බිමල්ට අවශ්‍ය ආකාරයටයි.....
මේ සියල්ලටම හේතුව බොරුවෙන් ජීවත් වෙන්නට යෑම.... ඒ හේතුවෙන්ම ඇදගෙන නෑම...
සියල්ල සිදුවන්නේ ටිල්වින්ට හා බිමල්ට අවශ්‍ය ආකාරයටයි.....
ඒක අපි කීප විටක්ම මේ වැඩසටහන්වල කිව්වා....
බිමල් කියන්නේ පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා.... එයාට සියල්ලන්ම යටත්....
බිමල් කියන්නේ පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා.... එයාට සියල්ලන්ම යටත්....
පක්ෂ නායක ටිල්වින්ගේ buddy boy තමයි බිමල් රත්නායක....
දැන් එයා එයාට කිසිසේත්ම අදාල නැති ගුවන් හමුදාවේ ජෙට් යානයක් කඩාගෙන වැටිච්ච් එක ගැන පොර ටෝක් එකක් දෙන්න යනවා....
ඒකට විශේෂ හේතුවක් තියෙනවා....
මොකද ඒක චීනය නිෂ්පාදිත K 8 වර්ගයේ ගුවන් යානයක්....
මේ වර්ගයේ ගුවන් යානා තුනක් පමණ මේ වෙනකොට කඩාගෙන වැටුණා...
මොකෝ.... චීන බඩු බාලයි කියලා කතාවකුත් තියෙනවානේ....
එතකොට පොර ඇවිල්ලා highway එකේ inspection එහෙකට යනකොට ගුවන් හමුදාපති පත්කළ කමිටු වාර්තාව එයා ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලගන්න බැලුවහම ඒක යාන්ත්‍රී කරන දෝෂයක්ය ගුවන් නියමුවන්ගේ වරදක් කියලා ෆෝල්ට් එක පයිලට්ලට දාලා චීනා බේරගන්නවා....
L Board කාරයන්ගේ අතින් එහෙම ඒවා වෙනවලු....
එතකොට පොර ඇවිල්ලා highway එකේ inspection එහෙකට යනකොට ගුවන් හමුදාපති පත්කළ කමිටු වාර්තාව එයා ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලගන්න බැලුවහම ඒක යාන්ත්‍රී කරන දෝෂයක්ය ගුවන් නියමුවන්ගේ වරදක් කියලා ෆෝල්ට් එක පයිලට්ලට දාලා චීනා බේරගන්නවා....
L Board කාරයන්ගේ අතින් එහෙම ඒවා වෙනවලු....
මෙයාලත් L බෝඩ් කාරයෝ හින්දා ඉතින් එහෙම අවුලක් නෑ...
දැන් කියයි එහෙම එකක් කිව්වේ නෑ කියලා ඒක හින්දා පොඩ්ඩක් අපි බලලා ඉමු මචං.....
👍👍👍👍👍👍👍👍
ගුවන් යානා අනතුරක් ගැන කමිටු වාර්තාවක් එහෙම දවස් හතරෙන් දෙන්න බෑ....
👍👍👍👍👍👍👍👍
ගුවන් යානා අනතුරක් ගැන කමිටු වාර්තාවක් එහෙම දවස් හතරෙන් දෙන්න බෑ....
ඒකට ප්‍රසීඩිය එකක් තියෙනවා..
ඒ ගැන කාලයක් ගුවන් හමුදාව හිටපු කීර්ති රත්නායක facebook සටහනක් ලියලා තිබුණා
වැඩේ වෙන්න ඕනෙ මෙහෙමයි....
⭕ ගුවන් අනතුරක් සිදු වූ වහාම ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට ගුවන් හමුදාපතිවරයා විසින් පරීක්ෂණ අධිකරණයක් පැනවිය යුතුය.
ඉන්පසු එම පරීක්ෂණ අධිකරණයට පත් කළ නිලධාරීන් එකට රැස්වී කළ යුතු විමර්ශනය සම්බන්ධයෙන් action plan එකක් සකස් කල යුතුය.
එම action plan එක අනුව,
1.ගුවන් යානය නඩත්තු කළ නිලධාරීන්ගෙන් කට උත්තර ගත යුතුය.
2. ගුවන් යානා පාලන මැදිරියේ නිලධාරීන්ගෙන් කට උත්තර ගත යුතුය.
2. ගුවන් නියමුවන් ජීවත්ව සිටීනම් ඔවුන්ගෙන් කට උත්තර ගත යුතුය.
3. ගුවන් උපදේශකයන්ගෙන් කට උත්තර ලබා ගත යුතුය
4. ගුවන් බල ගණයේ අණ දෙන නිලධාරියාගෙන් කට උත්තර ගතයුතුය
5. ගුවන් අනතුර සිදුවූ ස්ථානයට යා යුතුය
7. ඇසින් දුටු සාක්ෂි වාර්තා කළ යුතුය.
8 පළාතේ පොලිසියෙන් වාර්තාවක් ගත යුතුය
9. කළු පෙට්ටිය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතුය.
මේ ආකාරයට ඉටු කළ යුතු විශාල වැඩ කොටසක් ඇත.
ඉන්පසු සාක්ෂි විශ්ලේෂණය කොට සිදු වූයේ කුමක්ද යන තීන්දුවට එළඹිය යුතුය.
ඉන්පසු ඒ සියල්ල ලිපිගොනුවක් ලෙස සකස්කොට අණදෙන රේඛාව දිගේ ගුවන් හමුදාපතිවරයා වෙත එවිය යුතුය.
වාර්තා ගුවන් හමුදාපතිවරයා වෙත ලැබුණු පසු එය පිළිගැනීම/ පිළිනොගැනීම/ යළි විමර්ශනය කිරීමට නියෝග දිය හැක.
මෙම කර්තව්‍ය සඳහා අඩුම තරමින් මාසයකට ආසන්න කාලයක් වැය වෙයි.
උතුරු නැගෙනහිර යුද්ධ කාලයේදී පවා ගුවන් හමුදාව මෙම ක්‍රියා පටිපාටියට අනුගත විය.
කෙසේ වුවද, ආණ්ඩුවේ බිමල් රත්නායක පරීක්ෂණ අධිකරණයේ වාර්තාව සකස් කිරීමට පෙර අනතුරෙහි වගකීම ගුවන් නියමුවන් පිට පටවා ඇත.
එය නියමුවන්ට සහ ගුවන් හමුදාවට කළ විශාල අසාධාරණයකි.
තවත් අතකින් අධිකරණයේ ස්වාධීනත්වයට කළ බලපෑමකි, එනම් අධිකරණයට කළ අපහාසයකි.
රටේ සේනාධි නායකයා අනුරය. අනුරට කොන්දක් තිබේ නම් බිමල්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුය.
Keerthi Ratnayake
එතකොට පාර්ලිමේන්තුවේ සභානායකගේ ධූරයට අමතරව කතානායකගේ ධූරයත් කරන විමල්රත්නායක
දැන් ආරක්ෂක ඇමති ජනාධිපති අනුර දිසානායකගේ රස්සාවයි...
අපේ ගරු බංකු හදන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමාගේ රස්සාවයි...
ආරක්ෂක ලේකම්ගේ රස්සාවයි....
ගුවන් හමුදාපතිගේ රස්සාවයි....
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ රස්සාවයි... ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රස්සාවයි... ඔක්කොම කරන්න බාර අරගෙන තියෙන්නේ....
මට හිතෙන්නෙ පොර එක්කෝ සකල කලා වල්ලභ....
නැත්නම් දෙවියන් වහන්සේ.... නැත්තං සක්කර දෙයියෝ..... එහෙම නැත්නම් සක්‍රයාගේ පුතා වයිමා....
මට හිතෙන්නෙ පොර එක්කෝ සකල කලා වල්ලභ....
නැත්නම් දෙවියන් වහන්සේ.... නැත්තං සක්කර දෙයියෝ..... එහෙම නැත්නම් සක්‍රයාගේ පුතා වයිමා....
⭕ දැන් මේ කළ උපකාරයට appreciation එකක් විදියට පාර්ලිමේන්තුවේ චොප්පෙ අයියා චීන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස පත්කරලා තියෙනවා...
බලන්ඩ ඉතින් නේ....
No comments:
Post a Comment