Showing posts with label King Coconut. Show all posts
Showing posts with label King Coconut. Show all posts

පුංචි ළිඳේ වතුර රසයි

 














පුංචි ළිඳේ වතුර රසයි

➖➖➖➖➖➖➖❤️


රස යැයි වතුර කියනවා නේ පුංචි........... ළිඳේ

ඊටත් රසයි උරලා රස විඳින................. ලොඳේ

කෑවත් නැවක ගුටී ඉඳහිට මොකෑ.......... වදේ

විඳිනට රසේ ගෙඩියක් මට දියන්............ ලඳේ


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.