නිල් කට්‍රොල් මල්

 





















නිල් කට්රොල් මල්

➖➖➖➖➖➖➖


කෙලින් යන්න උපදෙස් දෙන සඝ....... කකුළු

අතරේ නිවන් මඟ පෙන්වයි කර ..........විසිළු

උමංදාව වෙත එන ගල් ගෙඩි..........  බොරළු 

ඒ ගි|නි නිවයි නිල් කට්‍රොල් මල්......... කැකුළු 


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි

.

රස ගුණ පිරි වට්ටක්කා














රස ගුණ පිරි වට්ටක්කා

➖➖➖➖➖➖➖➖⭕


හරි පැණි රසයි රතු ලොකු ගෙඩි පත්තක්.....කා

එයිටත් වඩා ගුණ කෑමක් මං දැක්...................කා

තම්බලා ලෙලි පිටින් කාපන් වට්ටක්...............කා

මෑ ඇට හරි ගුණලු ලිස්සයි බන්ඩක්.................කා


® කාව්ය සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

කඩුළු පැනීම

 





















කඩුළු පැනීම

➖➖➖➖💜️


රිකිල්ල ගස් කඩ හේනේ මං .........කොටන්නේ

වෙඩිල්ල වගේ සැර මිරිසුයි ...............වවන්නේ

දැවිල්ල වැඩි වී කුප්පිය මගෙ ..........පිරෙන්නේ

කඩුල්ල පැන රන් කඳ මගෙ ............වරෙන්නේ


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

ප්‍රේමයේ උස

 












ප්‍රේමයේ උස

➖➖❤️➖


උස මැනිය නොහැකි බව

සත්‍යයක් වුවද ප්‍රේමිය

උසස් ප්‍රේමයක...

සතපවා මැනිය හැක...

ඒ ප්‍රේමයේම දිග..

ඒ දිග සමවේ 

අර උසට...


.

® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි

ලව් කේක්

 














Love Cake & Love Make

➖➖➖➖➖➖➖➖➖⭕


බාගෙන යූ ටියුබ් රෙසිපිය එතකොට ඊසී. මේක්

ගාගෙන පිකේ පුටි හද නවා සුදු බටර්..... කේක්

බාගෙන කර නොවී තිබුනොත් වෙලා...... බේක්

දාගෙන  කිස් කරමි ලෙග්ස් දෙක කරේ.... ටේක්


- කාව්ව සිරෝමනී මාතලන් - 


#කුප්පකවි 


.

උරන්න ආසයි









උරන්න ආසයි

➖➖➖➖➖⭕


තලන්න 

මිරිකන්න 

කටේ දාලා උරන්න

ආසයි සුදූ....

.

.

.

.

.

තිසරුන් නෙමේ අනේ

උගුරැස්සා...


® කාව්ව සිරෝමනී මාතලන්


කන්ඩලමේ සීලවතී

 





















කන්ඩලමේ සීලවතී

➖➖➖➖➖➖➖❤️


පුත්තලමේ රටටම කන ලුනු ..............හදතී

මුන්දලමේ සියොතුන් කැල ගී.......... ගයතී

මත්තලිනුත් වී ගන්නට සෙනඟ ...........එතී

කණ්ඩලමේ වැව් මත්තේ සීල............. වතී


® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

.


සීගීරයත් ගලක්ද ඩෝ

 














සීගීරයත් ගලක්ද ඩෝ

පිඳුරංගල නේ ගල

➖➖➖➖➖➖🔴


කසුවන් මෙවන් අඟනුන් පෙර නෑ .....දුටියේ

සිතරුන් පවා උඩ පමණෙකි රස ........විඳියේ

දුටුවෙන් තිසර තන මැකිලා සී ............ගීරියේ

බුරියෙන් පහළ සිතුවම් වෙයි ලහි .....ලහියේ


© කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

සාරිය වෙනුවට මිනිහගෙ කමිසය ඇඳීම

 



සාරිය වෙනුවට

මිනිහගෙ කමිසය ඇඳීම

➖➖➖➖➖➖😁➖▪️


මෑතක සිට ගැරහුම් ලැබ ගන්............ නේ

සැහැල්ලු ඇඳුමකි රී ප්ලෙස් වන්......... නේ

නේක දනා එහි අගේ කියන්................ නේ

සාධු සාධු සා රිය නමදින්..................... නේ


ජංගිය බැසියර් මුලින් අඳින්................ නේ

යට සායක් ඉන වටේ රැඳෙන්.............. නේ

ඉන් පසු හැට් ටේ හක්ක දාන්............. නේ

හංසයෝ කොහොමෙයි බ්‍රීත් කරන්..... නේ


මේ ලෙස සැරසී ජෝගී නටන්............. නේ

කැඩපත කැඩපත ඇත්ත කියන්........ නේ

ලෝකෙම ලස්සන කව්ද කියන්.......... නේ

මළ කෝලං කැඩපත පවසන්............. නේ


ඇද මත තිබු සාරිය අර ගන්.............. නේ

කෙලවර ගෙන යට සායේ ඔබන්....... නේ

වටයක් කැරකි රැලි සාදන්................. නේ

බුරිය යටින් පූසටයි ඔබන්................. නේ


ආයෙත් එක රවුමක් කැරකෙන්........ නේ

යලිත් රැලි තබා පොට සාදන්............ නේ

ඒ පොට තණ බිම් වසමින් යන්........ .නේ

ඉහළට ගොස් කර මතයි රැදෙන්...... නේ


හැඩයක් නැත ඔය ලෙස එය ඇන්ද...... ට

දැණුයි අගය බොල හරනල් කට්ට........ ට

අන්තිම එක පිටි පස්සෙන් හැට්ටෙ....... ට

මල පනිනවා බං අම්මපා නැට්ට........... ට


සුර ලෝව සිට බට සුර අඟනක්....... දෝ

බොලිවුඩ් තිරයේ පුර අඟනක්......... දෝ

මිහිබට පුරඟන ගෙට වැඩියා.......... දෝ

රෑ වෙනකන් රන්දික ඉවසා.............. දෝ


දඹදිව් තලයෙන් වැඩි ඒ සාරි............... ය

කැන්ඩියන් ළමයි අඳින්නේ ඔසරි........  ය

පාත්තයෝ ඇඳගෙන යති ඉන්දි........... ය

පේන්නේ නැත්නම් මොකටද ඉඟටි..... ය


හෑන්ලූම් ලිනන් කොට්න්ද මනිපු........... රි

ජෝජට් බර ණසි කාන්ච්යේ පු............... රි

ෂිෆෝන් සැටින් සිලික් දැක්කම සුමිහි.... රි

දිය ඇලි වාගේ නිතඹෙන් පෙරි පෙ......... රි


සෙක්සිම ඇඳුමකි ඇන්ඳම ලෙසට....... ම

රෝසිලා නිරපමා හෙම ඇන්ද.............. ම

හිරුණිකා දුවයි අරගෙන පන්ද............ ම

පොලීසියත් කොර හංසයෝ දැක්ක...... ම


නෙක නෙක අයුරින් ඇඳි ඒ සාරි........ ය

ජෝසප්පුවාට පේන්න බැරි වි............ ය

මොකටද බං උඹ ඇද්දේ ගෝරි.......... ය

මෙලෝ රහක් නෑ ගලවලා සාරි......... ය


සාරිය වෙනුවට ඇඳුමක් සැහැල්............ ලු

ඇඳගෙන ඇවිදින් අරගල වහල්...........  ලු

මිනිහගෙ කමීසේ හොයන්න නැහැල්.... ලු

වාගෙයි කම්බියෙ එල්ලුනු වවුල්........... ලු


එකෙක් උන්නේ නෑ ගින්දර වා........ ගේ

අරගලේ වගේම ගැලවෙයි වා........ ගේ

ජොකත් ගලවලා ජෝසප් පුවා....... ගේ

එල්ලයි ජංගිය එල්ලුවා වා............. ගේ


සැහැල්ලු කිව්වම ගලවා සාරි.......... ය

ඇඳගෙන ආවේ මිනිහගෙ කමිස..... ය

වස් වැදි තරමට වෙන දැන් හානි..... ය

පුදුමයි නාවේ ඇඳගෙන නයිටි......... ය


⭕ ගුරුවරියන් සාරිය වෙනුවට සැහැල්ලු ඇඳුම් ඉල්ලා සටන් කල වෙලේ

ක්‍රියාකාරී සාමාජිකාවක් මහත්තයාගේ පතික් කමිසයකින් සැරසී ආවේය.



® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි

.

ප්‍රියමාලිට පොල්ල පෙන්නලා

 


රන් රන් රන් රන්වන් රන්වන් පොල්ලේ ඇද..

වැලිකඩ උන් දැන් බලනවද..

➖➖➖➖➖➖➖❤️➖➖


සිහිවන විටදි මගෙ ආදර සුදු................ කෙල්ල

අංශක අනූවට කැරකෙයි රන්.............. පොල්ල

කොට්ටෙට තද කරන් සිටියත් නෑ.......... මෙල්ල

බේරා ගන්න වලිකමි මගෙ පොල්............ වල්ල

.

® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 

.

පුංචි ළිඳේ වතුර රසයි

 














පුංචි ළිඳේ වතුර රසයි

➖➖➖➖➖➖➖❤️


රස යැයි වතුර කියනවා නේ පුංචි........... ළිඳේ

ඊටත් රසයි උරලා රස විඳින................. ලොඳේ

කෑවත් නැවක ගුටී ඉඳහිට මොකෑ.......... වදේ

විඳිනට රසේ ගෙඩියක් මට දියන්............ ලඳේ


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 


.

සාරියද සුන්දර ඇඳුමකි

 



සාරියද සුන්දර ඇඳුමකි

➖➖➖➖➖➖➖➖➖➖➖➖❤️➖


{ආදරය සුන්දර වරදකී .... ගීතයේ තාලයට ගයා සැනසෙන්න}


සාරියද සුන්දර ඇඳුමකි

ඇඳ ගන්න නම් ලේසිම නැති

උඹ පෙන්නලා සා...රියෙ හැටි

එහි කටු ගසා මට හොඳ හතී..//


යාරම හයක් නුඹ බද වටේ පෑහී

පොට පිට තබා හැට්ටයේ කටු ගැසු මා

තිසරුන්  යලිත් පියඹා ඇවිත්

පැන යනු ඇතැයි බිය වුනේ කවුරුන්දෝ....


සාරියද සුන්දර ඇඳුමකි

ඇඳ ගන්න නම් ලේසිම නැති

උඹ පෙන්නලා සා...රියෙ හැටි

එහි කටු ගසා මට හොඳ හතී..//


පුළුලුකු වටා නාභිය යටින් නැවතී

රැලි එබු තැනින් මතු වේද  කෙස් දාරා

මගෙ හද පවා කම්පිත වෙවී

මට රෙදි පවා ඇඳ යන්න බැරිවෙයිදෝ


සාරියද සුන්දර ඇඳුමකි

ඇඳ ගන්න නම් ලේසිම නැති

උඹ පෙන්නලා සා...රියෙ හැටි

එහි කටු ගසා මට හොඳ හතී..//


©® කාව්ව සිරෝමනී මාතලන්


#කුප්පකවි 


.

නිවන් දුටු හිමි

 



නිවන් දුටු හිමි
➖➖➖➖➖➖➖➖⭕


දැරියක හට හදි කල හෙල ලා                දිෂ්ඨී
පන්සලෙ කොහෙද බොල අද සම්මා      දිඨ්ඨී
හැත්තෑවලු වයස බැහැලා නැත           බැට්ටී
නිවනේ යවා ලාලූ පොල්ලෙන් දී            බැෂ්ඨී

©® කාව්ව සිරෝමනී මාතලන් 

#කුප්පකවි 
.