පහනට තිර දමමු
➖➖➖➖➖❤️
යන්නට නොදී තිසරුන් හට උඩු ගුවනේ
රන්කඳ නුඹ ඉඳින් මම එනතුරු යහනේ
තිරය දමා මෙලවා තෙල් පිරි පහනේ
ගිනි කෙලි නටමු එලිවන තුරු සුර විමනේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
පහනට තිර දමමු
➖➖➖➖➖❤️
යන්නට නොදී තිසරුන් හට උඩු ගුවනේ
රන්කඳ නුඹ ඉඳින් මම එනතුරු යහනේ
තිරය දමා මෙලවා තෙල් පිරි පහනේ
ගිනි කෙලි නටමු එලිවන තුරු සුර විමනේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
වැට අයිනේ අරුන්දතී
➖➖➖➖➖➖➖➖➖➖❤️➖
මං නැති අඩුව උඹෙ හද කිති කවන්නැ තී
දෑඟිලි තුඩු ළය මඩලේ දුවන්නැ තී
ඒ රස හැඟුම් වීනාවත් වයන්නැ තී
වැට අද්දර මම එනකම් අරුන්ද තී
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
මල් මල් සේල
➖➖➖➖🟥
රෙදි ලාබෙටම ගත හැක පමුණුව පැත්තෙන්
යන්නට මට එහේ අද වේලාවක් නැත්තෙන්
මහලනෙ ඇඳුම් ගලවාලා දොර රෙද්දෙන්
තුන්දොර ඇවිලුනා දුටු දසුනින් මැද්දෙන්
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
SURPRISE!
MISS ARGENTINA AND MISS PUERTO RICO 2020 GET MARRIED
➖➖➖➖➖➖➖❤️➖
ජාලෙන් බලන්නෙම ලෙස්බියි උන්ගේ විසේ නිසා
කවුරුන් කෙසේ කීවත් මට නැතේ දොසා
ප්‍රේමය කිමැක්දැයි හඳුනා ගෙන නැතිත් නිසා
දෙරටක හොපර්ස් බෑ හැක නොමැතිව වීසා
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
පත්තරයෙන් එහා
➖➖➖➖➖➖➖➖➖🔴
මුතුහර මිහිර නවයුගයේ බුහිටි කම
හිරිගඩු පිපුනි පති පතිනියො බලපු වම
දුකට හේතුවයි දැන් ඒවා නොමැති කම
පත්තරයෙන් එහා ලෝකය බලමි මම
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
සෙල්ලිපි
➖➖➖➖⭕
අගත අනගත චතුදිශ ශගශ ලෙස කෙටුවෙලු තෝනී ගලේ
ලෙන් ලිපි ටැම් ලිපි පුවරු ලිපි ලෙස පැවතිනි පැරණි හෙලේ
පෙර සිට පැවත එන ට්‍රැඩිෂන් අමතක කල හැකිද මලේ
කලු ගල් කුමටදැයි සිතුනා කිරිගල් පොත් පච්චේ දැක්ක වෙලේ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
සම්මා දිඨ්ඨී
➖➖➖➖
වැටිලා නෝනගේ ඔක්කොම කන් නාඩී
එල්ලෙන වස්තුවේ බර කීයෙයි මන් චාඩී
එව්වා රඟන කල වැඩි වෙයි ධමනියෙ නාඩී
ඔහොමම ඉද්දි අරගමි කොන්ඩේ ලේඬී
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
පහනෙ යකා
➖➖➖➖⭕
රී රී මහා.. සෝනා පිට හරහට කෙලිය යකා
ළිං ගං තොටුපලේ කෙලියලු පෙර විනේ තකා
දැං නෑ එහෙව් උන්, වෙනුවට එයි ග්‍රීස් යකා
මේ වගේ එකෙක් වෙන්නැති නේ පහනෙ යකා
("විනේ තකා" හා "පහනෙ යකා" යන වදන් පද පෙරලි කර විඳගන්න)
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
වෑවර කුරුම්බා
➖➖➖➖➖➖➖➖➖
මැද පිරි අමා රස බොමු වෑවර කු රුම්බා
කස් සප රජුත් තිසරුන් සිත් සේ ඉම්බා
රිය සක දැවටුනත් මන රම් සළු කම්බා
සුර දෙව් ලියන් සිහි වෙයි රශියන් ලු ලුම්බා
©® කාව්‍ය සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
දෙල් දොදොල් හා තොල්
➖➖➖➖➖➖➖➖🟠
,
කෙල්ලෙක් අසයි
තොදොල් වෙමින්...
ඔයා ආසයිද කන්න දෙල්..
නෑ... ගිනියම් සුදූ..
එහෙනම් දොදොල්..?
නෑ සුදූ මම කන්න ආස තොල්...
මොකෝ මම හරි වල්...
ගන්නේම නෑ සිල්..
බොන්නේ සීල්.
©® කාව්‍ය සිරෝමනී මාතලන්
#කුප්පකවි
පමුණුවේ මල් මල් ජංගී
➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖
.
මාකැන්ඩ් ස්පෙන්සර් වික්ටෝරියා යයි හැංගී
ඇඳගමු යටට පමුණුවෙ මල් මල් ජංගී
සැරසී බතික් ටොප් ඇන්ඩ් දාසීරි ලුංගී
සතොසේ ජොක්කු පෝලිම වෙත යමු නංගී
©®කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
රට වට්ටක්කා (Sweet Melon)
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖
ගන්නට පොලට ගිය විට සීයක් බන් ඩක්කා
දෙහි ගැට දොඩම් වික්කේ රොසලින් අක්කා
මැද රතු පැහැති බෝ රස පිරි පත් තක්කා
ඔක්කොම පදිරි නොනගෙ රට වට් ටක්කා
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
මල් කළඹ
➖➖➖➖➖➖
සුන්දර මුව කමල පරදයි පිරි මල් කපු රූ
ගින්දර වගේ නුඹෙ ඔය වත පිරි රුසි රූ
විසිකර වසා අත රැඳි මල් රණ තිස රූ
පින්කර දෑස ඉවසන් ඒ මොහොත තු රූ
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.