ගොඩට මෙන්ම මඩටත්
➖➖➖➖➖➖➖❤️➖
ලයිට් නිවලා සමහරක් නම් හාන්නේ මහ කළුවරේ
කොහොම හානවද මන්දා නියර බිඳුනොත් ජරමරේ
මඩ කුඹුර යන්තරෙන් හාලා දෙන්නෙ හන්දියෙ ඉන්දරේ
පුරන් වූවොත් මටයි පාඩුව හදමි හානා
යන්තරේ
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
නව ලොව සෘංගාර සාහිත්‍යය
ගොඩට මෙන්ම මඩටත්
➖➖➖➖➖➖➖❤️➖
ලයිට් නිවලා සමහරක් නම් හාන්නේ මහ කළුවරේ
කොහොම හානවද මන්දා නියර බිඳුනොත් ජරමරේ
මඩ කුඹුර යන්තරෙන් හාලා දෙන්නෙ හන්දියෙ ඉන්දරේ
පුරන් වූවොත් මටයි පාඩුව හදමි හානා
යන්තරේ
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
කව්ද මේ කජු තිව් එකා
➖➖➖➖➖➖🤔➖
කින්ඩි දැම්මේ රනිල් ලොක්කට කෑවා රට ඌ කජු......... කකා
ජනී ජනයා තාම ඉන්නේ බඩටවත් හරියට...... නොකා
පුණරුදේ නෑ හනික එන්නේ කීවේ නම් අපෙ මහ....... එකා
හොයන්නේ මම කජ්ජ බිස බිස කව්ද මේවා තිව්............... paකා
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
කැත ගැහැණුන්ගේ පතිවත
➖➖➖➖➖➖➖❤️➖➖
කොටහලු මඟුල් ගැන කී ගව හෑවා......... ගේ
සිරිලිය පිරිමියකු යැයි කී නායකයා.......... ගේ
උන් ගෑණුන්ද මක්කුද උන් නැතිය අ......... ගේ
පතිවත රකිව් හරිනිගෙ හා JVP ගෑණුන් ගේ
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
I ❤️ my හමිං බර්ඩ්
➖➖➖➖➖⭕➖
දුටු විට ආවේ මතකෙට මට හමිං .......බර්ඩ්
ගිනි කන වැටි ඇස් දෙක මගෙ වීය ..බ්ලර්ඩ්
පැණි බේරුනි දැක මැටි මුට්ටියේ ........කර්ඩ්
පිස්ටන් දුවයි ගියරේ වැටුනානේ .........තර්ඩ්
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
ඉස්මාට් පෝන් ෆෝ
ඉස්මාට් පීපල්
➖➖➖➖➖❤️➖
කන බොන දෙයක් තනියම වළදන්න... එපා
ලින්ක් එක ප්ලීස් කී විට එලවන්න....... එපා
අනුවන කමින් ඇඳි වත නම් ලිහනු...... එපා
ෆෝන් කඩේ උන් නම් ට්‍රස්ට් කරනු........ එපා
වැඩ නැතිනම් රෙපයාරෙට අරන් ..........යතී
ඒකේ තියෙන ආතල් උන් බා ..............ගනිතී
ඉන් පසු රට පුරා ඔක්කොම ලීක් ........වෙතී
නොමිළේ දුන්න පින පමණක් ඉතිරි ....වෙතී
® කාව්ව සිරෝමණී මාතලන්
#කුප්පකවි
.
වඩවයි ගුණය කිරි රස ඇති පොලොස් ගැට
ඉන් පසු රසයි හැදුවම කිරි කොස් ලෙසට
වරකා උනත් අවුලක් නෑ පැණි රසට
වැල වුනු කලට කුණු වී යයි ගහ මුලට
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
බොම්බයි ළූණූ
➖➖➖➖➖⭕
පොඩ්ඩක් වැඩි වුනත් අඬනවා අපේ ගෑණූ
වැඩි හරියක්ම මෙම්බර්ස් පක්ෂයෙ සීණූ
දැන් ඇත හරිම ලාබෙට බොම්බයි ළූණූ
කාපිය මලවලා වහගෙන කටවල් කාණූ
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
රෑ දොළොස් පැයේ
දොර කවුළු හැරන්
➖➖➖➖➖➖❤️
රෑ නිදි මරා පැල් රකිනා ඇල් හේ නේ
දහවල පුරා වල් නෙලුමට යනවා නේ
පිරි මුත් අටු කොටුද සිත පිරිලා නෑ නේ
ඔබනට තිරේ එන්නද තෙල් පිරි පා නේ
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
කැරටීනාලංකාරය
➖➖➖➖➖➖➖➖➖❤️
වැඩි කර පෙන්නුවයි කළුකඩ මාෆියා බලේ
දවසයි දෙකයි කුණු වෙයි දැන් අඩුයි මිළේ
නංගී මොකෝ දන ගහගෙන නැවී බොලේ
ජංගී නැතොත් මීයෝ රිං ගාවී ගුලේ
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
හා හා හරි හාවා
කැළේ වහන් ආවා
උඩ බිම යන ඒවා
දුටු මීයා ආවා
ගෙඩි දෙකටක් කෑ වා
පැන් උගුරක් බී වා
තොල කට ලෙව කෑ වා
හාවා ඌයි කී වා
තබා නිකට ගාවා
වීනාවද වෑ වා
මියා කොර වූවා
කබරයෙකුත් දෑවා
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
පස්ස
➖⭕
වර්ණම නෙමෙයි හැඩ ටයි ලස්සන දේ දුන්න
ආසා නැත්තෙ කව්දෝ එහි පා වෙන්න
නැති නම් එකක් මේ තර මින් පෙන් වන්න
කරුණා කරලා දැන්මම අන් ෆ්‍රෙන්ඩ් වෙන්න
® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.
" ඇඟිලි හරි කළබලයි "
මාතලන්ගේ පිළිතුරු කයිය...
➖➖➖➖➖➖➖➖➖❤️▪
පොට්ටු අග දකින්නට ඇදි වස්ත්‍ර ලෙහෙද්දී
හිරවෙලා පිපුනු හතු මෙලෙස දුක් විඳිද්දී
නෙලාගමි බෝ ලොබින් දෙඅත් මත රැඳෙද්දී
රකින්නේ කොහොම සිල් උක් දන්ඩ නටද්දී
ඔරිජිනල් කයිය
➖➖➖➖➖⭕
හතු හරිම ලස්සනයි නිදහසේ පිපෙද්දී
තව තවත් පිපෙන්නැයි හිතම කෑ ගසද්දී
සිල් රකින්නට අමාරුයි පොට්ටු අග දකිද්දී
මට නෙලන්නට අවසරයි විකසිතව තියෙද්දී
✍️ නදීරා මනම්පේරි
#කුප්පකවි
.
මුන්ට නෙමේ....
මුන්ගෙන් වැදි බණ අහන උන්ටයි
පිස්සු මයෙ පුතා
➖➖➖➖😁▪️
දෙසනා වැදි බණට ගැහැ ණුන් වී අන්ධ
මුන්ගේ බයිල අහනවා නෑ පිට කොන්ද
දැන් උන් ගේම රෙදි ගලවයි සිරි නන්ද
ලැජ්ජා නැද්ද තොපිටත් මුන් හට වැන්ද
සසරම දුකක් නම් මොකටෙයි ළමයි හදා
දුක දෙන්න නම් පව් නැද්දෝ එවුන් වදා
කෙල්ලෝ පෙර වගේ නෑ හරි වෙනස් මෙදා
මේකප් නොවෙයි බ්‍රේකප් දැන් වැඩියි සුදා
ඉපදී කරුම කර ළිං මැඩි ආත් මෙක
කුස්සියේ ගෑණූ ගැනමය උන්දැගෙ ඩ්‍රීම් එක
ගානත් කපා ගෙන බුදු වී එන ආත් මෙක
කාගම සැන සේවී අම මා නිවන් දැක
©® කාව්ව සිරෝමනී මාතලන්
#කුප්පකවි
.