🔸රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ සිටි අවුරුදු 15 ක ශිෂ්‍යාවක් සිය දිවි හානි කරගෙන තිබෙනවා. 

🔸මානසික රෝගී කතාව

🔸මේ මෑතක මියගිය පළමු වතු දෙමළ කාන්තාව නොවේ

🔸අම්බිකා විකුණගෙන කෑවට අම්බිගාට චාන්ස් එකක් දෙන්නේ නෑ

🔸දැන් ඔක්කොම යන්නේ පෙත්සමක් හම්බු වුනාද

1.ලමා ආරක්ෂක අධිකාරිය , පරිවාස දෙපාර්තමේන්තුව , පුනරුත්ථාපන අධිකාරිය බඳු රාජ්‍ය ආයතන වල Outreach Officers නමින් නිලධාරීන් වගයක් සිටියි.

🔸තිරිසනුන්ටත් අන්ත මැති ඇමතිවරු

🔸උන්ට උද්ඝෝෂණ හා පෙළපාලි අලජික්වීම

🔸කොහොමත් මුං මිනීමරුවෝ

🔸දැන් උන් මිනීමරුවො රකිනව

🔸කථානායක සභානායක මාරු කරගන්න

🔸දෙමළුන් වෙනුවෙන් කවි ගීත කෙටිකතා ලියපු එවුන් කෝ

🔸කුලභේදය

🔸ලිංගික අල්ලසක් ඉල්ලපු එකාට වසර 20ක් නම් මුං එල්ලා මැරියය යුතුය

🔸 මේක මගේ කෙල්ලට වුනානම් මම බඩේ බෝම්බයක් බැඳගෙන පාර්ලිමේන්තුවට කඩා වදිමි.
මට තියෙන ආන්ඩුව මාලිමාද, කජු සීයගෙද, නාමල් බේබිගෙද යන්න අදාල නැත.
- වෛද්‍ය නිලංග සමරසිංහ



 


"පහත ස්ඳහන් කරුණු ස්පුරාලීම මත ලමම කාර්යමණ්ඩල මට්ටලේ එකඟතාවය ස්ඳහා ජා.මූ. අරමුදලේවිධායක මණ්ඩලලේ අනුමැතිය හිමි වනු ඇත: (i) පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්තථාපිත කිරීම ස්හ ස්තවයංක්‍රීය විදුලි මිල ගැළපුේ යාන්රණලේ නිසි ක්‍රියාකාරිත්තවය ස්හතික කිරීම ස්ේබන්ධ පූර්වක්‍රියාමාර්ග ක්‍රියාත්තමක කිරීම; ස්හ (ii) බහුපාර්ශතවික හවුේකරුවන්ලේ කැප වූ මූලය දායකත්තවය ස්හ ණයප්‍රතිවුහගත කිරීලේ ප්‍රමාණවත්ත ප්‍රගතිය තහව


Harshana Sooriyapperuma 

Kumara Jayakody

කොටහේනේ සිසුවිය......

Saroja Saithri Paulraj

සරෝජනී පෝල්රාජ් මන්ත්‍රීතුමියගේ මේ ප්‍රකාශය, යහපත් ආණ්ඩුකරණයක ප්‍රතිචාරයක් විය නොහැකිය.  

රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ සිටි අවුරුදු 15 ක ශිෂ්‍යාවක් සිය දිවි හානි කරගෙන තිබෙනවා. 

ඇය ලිංගික අපයෝජනයට ලක් වන්නේ 2024 දෙසැම්බර් මාසයේ බවයි සඳහන් වෙන්නේ. ඉන්පසුව ඇය එම සිද්ධිය සිය දෙමාපියන් සමග බෙදා ගන්නවා. දෙමාපියන් එය පොලීසියට සහ විදුහල්පති තුමියට පැමිණිලි කරනවා. 

මේ සම්බන්දයෙන් ඇති වන ආන්දෝලනය සහ ඉන් ඇතිවන පිඩාව නිසා ශිෂ්‍යාව සිය දිවි හානි කරගැනීමට මීට පෙර වතාවක් උත්සාහ කළ බව දෙමාපියන් යු ටියුබ් නාලිකාවකට දෙන ලද සාකච්චාවක සඳහන් කරනවා.  

මේ අතර අදාළ ගණිත ගුරුවරයාට ඇප ලැබී නැවතත් ඔහු එම පාසලේ ඉගැන්වීමේ කටයුතු කරගෙන යනවා.  

සිද්ධිය නිසා හටගත් පාසල්-ගුරු ශිෂ්‍ය පිඩාව නිසා සහ එහි අධ්‍යාපනය ලැබීමට තවදුරටත් ඇති සාමකාමී පරිසරය අහිමි වීම නිසා, ඇය කොටහේනේ විද්‍යාලයකට ඇතුලත් කෙරෙනවා. 

ඒ අතරතුර ඇය ගණිත ටියුෂන් පන්තියකට යනවා. එම ටියුෂන් ගුරුවරයා, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මැතිවරණයට තරග කළ සභිකයෙක්. ඔහු ඉහත කී රාමනාදන් හින්දු විද්‍යාලයේ ගණිත ගුරුවරයාගේ මිත්‍රයෙක්. 

මේ ටියුෂන් ගුරුවරයා ළමුන් 150 කට ආසන්න ප්‍රමාණයක් සිටින සිය ටියුෂන් පන්තියේදී, මෙම ශිෂ්‍යාවගෙන් “ඔබ අර පොලිස් සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යාව නේදැයි විමසනවා.” සිය සමානයන් ඉදිරියේ ඇයව ලැජ්ජාවට පත් කරනවා. පෙර කි විද්‍යාලයෙන් ආරම්භව ඇය ලැජ්ජාවට පත් කිරීමේ සමාජ මෙවලම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊට දින තුනකට පසු සිසුවිය සිය දිවි හානි කරගන්නවා.

දැන් මේ සම්බන්ධෙයන් ගොඩ නැගී ඇති අදහස් කිහිපයක් තිබෙනවා. 

ඇයට එරෙහිව සහ ගුරුවරයා ආරක්ෂා කිරීම සඳහා ගොඩ නැගී ඇති කතිකාව: 

🗣️ ඇය මානසික රෝගී තත්වයකින් පෙළුණු බව. පීඩිතයන්     සහ පීඩිකයන් රෝගීන් කිරීම හෝ ළමාකරණයට ලක් කිරීම අලුත් තත්වයක් නෙමෙයි.

ඇයට යුක්තිය ඉටු කිරීම සඳහා දක්වන අදහස් අතර; 

1) පාසලේ බහුතරය උතුරු දෙමළ වීමත් මේ සිසුවිය කඳුකර දෙමළ වීමත් නිසා, ඇයට යුක්තිය ඉටු කිරීම විදුහල්පති තුමිය විසින් පමා කිරීම හෝ ගණන් නොගෙන සිටීමට හේතුවක් වී තිබිය හැකිය. 

2) ටියුෂන් ගුරුවරයා ජාතික ජන බලවේගයට සම්බන්ධ නිසා, ආණ්ඩුව ඇයට යුක්තිය ඉටු කිරීම වෙනුවට, ටියුෂන් ගුරුවරයාත්, ඔහුගේ මිත්‍රයාත් ආරක්ෂා කිරීම. ඒ නිසා යුක්තිය පමා කිරීම. 

මෙහිදී වැදගත් කාරණය නම්, අදාළ සිසුවියට ලිංගික හිරිහැරයක් සිදු වී යැයි ඇය සඳහන් කිරීම සහ ඒ සම්බන්ධයෙන් ඇයගේ දෙමාපියන් පොලීසියට පැමිණිල්ලක් කර තිබියදීත්, මේ ප්‍රශ්නය අනෙකුත් ප්‍රශ්න අතර තවත් ප්‍රශ්නයක් ලෙස මේ පෝල්රාජ් මන්ත්‍රී තුමිය සැලකීමයි. එම අසංවේදීතාවය කුමක්දැයි අනිවාර්යෙන්ම අපි ප්‍රශ්න කළ යුතුවේ. 

ජනතාව මේ ආණ්ඩුවෙන් අපේක්ෂා කළ යමක් තිබේ. ළමුන් ආරක්ෂා කිරීමේ සහ ස්ත්‍රීන්ට ලිංගික අඩන්තේට්ටම් වලින් තොරව ජීවත් වීමට අදාළ කතිකාවට අසංවේදීව ගොඩ නැගුනු සමාජයක මෙවැනි ප්‍රශ්න මතු වූ විට,  ඒවාට අසංවේදී වීම නැතහොත් ඒවා අනෙක් ප්‍රශ්න අතර එකක් ලෙස සැලකීම එම ජනතා අපේක්ෂාව නොවූ බව ආණ්ඩුව නොදන්නවා නොවේ. 

ඒ නිසා, ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වග කිව යුතුය. කොළඹ නගරාධිපති අපේක්ෂිකා, Vraie Cally Balthazaar අදාළ සිසුවියට යුක්තිය ඉටු කිරීම සඳහා, විශේෂයෙන් තම කාලය සහ ශ්‍රමය වැය කරනු ඇතැයි අපගේ අපේක්ෂාවය.

*පසු සංස්කරණය: දෙමාපියන් පොලීසියට පැමිණිලි කර නැතැයි දෙමාපියන් සඳහන් කරනවා. නමුත් ඔහුව අදාල සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබූ බව පොලීසිය සඳහන් කරනවා.


මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත.
කොටින්ම කතානායක පදවිය සඳහා මා නම් කලේ ඇයවය, අනාචාර්ය රංවල කතානායක දූරයෙන් ඉල්ලා අස්වු පසු.
මට ඊට හේතු තිබිණි.
1. පලමු කාන්තා කතානායිකාව 
2. පලමු දමිළ කතානායක 
3. බාෂා ත්‍රිත්වයේම දැනුම සහ හැසුරුම
4. ගුරුවරියක් වීම.
5. රටේ තෙවන පුරවැසියා දමිළ වීම.
6. ඇයව ජාතින් අතර සමගියේ සංකේතයක් ලෙස ජාත්‍යන්තරය දිනා ගැනීමට පාවිච්චි කලහැකි වීම.
ආදි කරුණු නිසාය.
අවාසනාවට ඒවන විටත් ඇය ලමා හා කාන්තා ඇමැතිණී ලෙස දිවුරුම්දී සිටියාය.
කැබිනට් ඇමතිදුරයක් දරන අයෙක් කතානායක පදවියට ගෙන ඒම ඉතා දුෂ්කරය, එබැවින් මම ඒ කැම්පේනය අත හැරියෙමි.
නමුත් ගුරුවරියක්, මවක්,කාන්තාවක් ලෙස ඇය මේ ලමා අපචාර සිද්දියෙදි හැසිරුණු ආකාරය ගැන මගේ පිළිකුල් අප්‍රසාදය ප්‍රකාශ කරමි.
මේ මම මේ පිළිබඳ Doctors only සමුහයක පළකල අදහසයි.
මේ අදහස Public කිරීම එම සමුහයේ පලකිරීම එහි ආචාර ධර්ම උල්ලංඝනයක් නොවන බැවින් සුළු සංශෝධන සහිතව මෙහිද පලකරමි.

"දොස්තරලා කියා වෙනසක් නැත.
ඇමැතිනියට එන දෝෂාරෝපණය ආන්ඩුවට එන දෝෂාරෝපණයක් ලෙස සලකා ආන්ඩු පාක්ෂිකයන් අදහස් දක්වයි.
විපක්ෂිකයන් පතුරු ගහයි.
සතියෙන් දෙපාර්ශවයටම අමතකයි.
ඊළග දූෂණය වු විට නැවත ඇවිස්සෙයි.
විෂම චක්‍රය එලෙස කැරකෙයි.
රට සුපුරුදු සිස්ටමයෙ එක තැන කැරකෙයි.

එනිසා Facts ටිකක් ලියමි.

1.ලමා ආරක්ෂක අධිකාරිය , පරිවාස දෙපාර්තමේන්තුව , පුනරුත්ථාපන අධිකාරිය බඳු රාජ්‍ය ආයතන වල Outreach Officers නමින් නිලධාරීන් වගයක් සිටියි.
2. මුන්ගෙ නිල රාජකාරිය සේවාලාභින්, වින්දිතයන්, Risk එක ඇත්තාවුන් සොයා යාමය.
3. එනම් ප්‍රශ්නය තමන් ලඟට ඒමට පෙර තමන් ප්‍රශ්නය සොයාගොස් විසඳුම් දීමය.
4. බාගදා ලමා වාට්ටු සහ JMO කාර්යාල වල වැඩ කරන අයට මේ අත්දැකීම ඇති.
5. ඇමැතිනිය කෙල්ල සොයා යායුතු නොවෙයි, ඇය අදාල නිලධාරීන් ඒ සඳහා යොමු කලයුතුය. මන්ධ ඇය අදාල ආයතනයේ ප්‍රධානියාය, විධායකයාය.
6. දුෂණයක්/ ලිංගික අපචාරයක්  යනු ඉතා සංවේදී සිද්ධියක්. 
නැවත නැවත එය සුදුවු ආකාරය පැවසීමට සිදුවීම සලකනුයේ එම පුද්ගලයා නැවත නැවත දූෂණය වීමක් ලෙසය.
එය එතරම්ම Traumaticය.

අපේ වෛද්‍යවරියක් දූෂණය වු අවස්ථාවේ අපි එය දැක්කෙමු. ඇය දෙවරක් උසාවිය මඟ හැරියාය, ඇයි ඒ ?
7. දැරිවිය සංස්කෘතිකව දෙමළ හින්දුය, 
ඔවුන් සිංහල බෞද්ධයන් තරම් වත් මෙබඳු කාරණයකදී Forward නැත. 
ඇයට විවාහයක් තියා පාරට බැසීමටවත් අවශ්‍ය නිදහස් පරිසරයක් නැවත තැනෙනු ඇතැයි සිතීම දුරස්ය.
8. පලමුව ඇය ලමා ආරක්ෂක අධිකාරිය වෙත ගොස් ඇත. 
එතැනින් යුක්තියක් ඉටු නොවු තැනය, ඇය ඇමතිනිය වෙත යන්නේ. එනම් යම් ලිඛිත පැමිනිල්ලක් දැනටමත් ඔවුන් සතුව වෙයි.
9. නැවත පෙත්සමක් ලියන් එන්න යයි පැවසීම පැහැදිලිවම කල්මැරීමකි, 
යුක්තිය ඉටුවීම කල්යාමකි.
10. යුක්තිය ඉටුවීම කල්යාම යුක්තිය ඉටු නොවීමට සමානයයි කියමනක් නීති ක්ෂෙත්‍රයේ ඇත.
11. ඇමැතිනිය දමිළ නිසත් කාන්තාවක් නිසාත් අම්මා කෙනෙක් නිසාත් යුක්තිය කඩිනමින් ඉටුවනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත.
12. චුදිතයාට එරෙහිව පැමිණිලි පොලීසියේ නැත්තෙ, එය දහ තැනක පැවසීම දසවරක් දූෂණයට ලක්වීමක් නිසාය  , රහස්යව තියාගන්න තමන්ට අවශ්‍ය දෙයක් පත්තරෙ දැම්මා වන නිසාය.
අපි එය අපේ වෛද්‍යවරියගෙ case එකේදි දැක්කෙමු.
13. ලමයාගෙ මරණයට ආසන්නම හේතුව ඇයගෙ ටියුෂන් ගුරුවරයා පන්ති කාමරයේදී ඇයව නැගිට්ටුවා /ඉදිරියට ගෙන්වා නැවතත් කරපු ලිංගික අපචාරයයි.
14. හිත තරමක් දුරට සාදාගෙන හොඳට ඉගන ගෙන මෙබඳු රටකින් චුතව ගොස් විදෙස් රටක හරි සාර්ථක ජීවිතයක් ගත කිරීමට සැලසුම් කල ඇයව පුර්ණ ලෙස බිඳ දමන්නේ මේ පාපතරයයි.
15. මොහු කල අපරාධය කායික ලිංගික අපචාරය කල පාසලේ ගනිත ගුරාට වඩා දරුණුය.
16. අවාසනාවකට ඔහු ධනවත් බලවත් මාලිමාවේ ප්‍රාදේශීය සංවිධායකවරයෙකි.
17. ඔහුට සහ ඔහුගේ අපයෝජක ගනිත ගුරු මිතුරාට යම් දේශපාලන ආවරණයක් ලැබිණි, ලැබෙමින් පවතී. අර ලමයිට කෝටුපාර දෙන යොෂිත ගුරාට මෙන් මුක්තියක් බුක්ති විදියි.
18. අපි ලංකාවේ දේශපාලනය දනිමු.
බලය ගන්න කම් දේශපාලකයා ජනයා අතරට යයි.
බලය ගත් පසු ජනයා ඔවුන් ලඟට යායුතුය.
එය එසේමය.
අපේ නාමල් කරුණාරත්න සොයුරා ගොවි ප්‍රශ්න සොයා පෙරදී ගොවියා වෙත ගියේය.
දැන් ගොවියා ඔහු සොයා ආමාත්‍යංශයට පැමිණිය යුතුය.
ගීතා වික්‍රමසිංහ සහ පෝල්රාජ් ලමා ඇමතිනියන්ද එසේමය.
ඇමතිවරු වු පසු කවුරුත්  කාර්ය බහුලය, පෙර සේ ප්‍රශ්න  සොයා Field එකට යාමට වෙලා නැත, එය ස්වභාවිකය.
19. ඒ නිසාය ඔවුන්ට මහජන බදු මුදලින් පඩි ගෙවන රාජ්‍ය සේවකයන් නම් පිරිසක් ලබාදී ඇත්තේ.
20. ඔවුන් ස්වභාවයෙන්ම අවම වැඩ ප්‍රමාණයක් කරන විනෝදකාමී පිරිසකි. අලුත් ආන්ඩුව පත්කර ගත්තේ මේ ආකාර්යක්ෂ රාජ්‍ය සේවයත් වලිගය කරකවා හරි මඟට ගන්නය.
21. එබැවින්ය, වසර 30-40 ක් පරණ " කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන, කන්තෝරුව තමයි මගේ විනෝද උයන" බඳු ගීත සාහිත්‍යයක් පවා රටතුළ ගොඩනැගී ඇත්තේ.
22. මේක මගේ කෙල්ලට වුනානම් මම බඩේ බෝම්බයක් බැඳගෙන පාර්ලිමේන්තුවට කඩා වදිමි.
මට තියෙන ආන්ඩුව මාලිමාද, කජු සීයගෙද, නාමල් බේබිගෙද යන්න අදාල නැත.
- වෛද්‍ය නිලංග සමරසිංහ


 Conclave


ටිල්වින්ගේ ප්‍රකා
ෂය

ජනාධිපති උණ

සජිත්ගේ ප්‍රකාෂය









⭕ ඊයේ වීඩියෝව ගැන

⭕ රවී කුමුදේශ්ගේ චෝදනාව

⭕ ලෝක බැංකු වාර්ථාව 







 සිඳුවීම් මුලින්ම ඛේදවාචකයක් ලෙසද.... ඉන්පසුව ප්‍රහසනයක් ලෙසද සිදුවේ..... හැබැයි දැන් ඒකට අලුත් කෑල්ලක් එකතු කරන්න වෙලා තියෙනවා....


ඒ තමා.... සිදුවීම් මුලින්ම ඛේදවාචකයක් ලෙසද.... ඉන් පසුව ප්‍රාසනයක් ලෙසද..... එයා ආදායම් උපදවන ඉල්ලමක් ලෙසද ක්‍රියාත්මක වේ.....

රන්ජන් හා කරන දුරකථන සංවාදයේදී කියනා පොල් බූරුව කතාව....

කරුණාකරලා රටේ ජනාධිපතිතුමා දෙරණ චැනල් 24 එකේ මහාචාර්ය රොහාන් ගුණරත්නයන් සමග ඉන්දීවරී අමුවත්ත කරපු සම්මුඛ සාකච්ඡාව හොයාගෙන බලන්න....

ජනාධිපති කෙනෙක් වුනාම දිරච්චල ලනුකන්න එපා...... ජනාධිපති ධූරයේ ෆේල් වෙන්න ප්‍රධාන හේතුව ඒකයි.... ගෝඨාට වුණේ ඒ දේ.... හැම දෙයක් ගැනම තම නැණ පමණින් සොයා බලා නිවැරදිම තීරණය ගන්න එක කෝකටත් හොඳයි.... management කියන්නේ ඒකයි... නැතුව එක එකා දෙන ලණු කන එක නෙමෙයි.....

මුලින්ම මලල්ගොඩ කමිටුව කියලා එකක් සිරිසේන දැම්මා

ඊළඟට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දැම්මා
ඒකෙ දොස්තර නලින්ද ජයතිස්සත් හිටියා

ඊට පස්සේ විශේෂ ධනාධිපති කොමිසමක් දැම්මා
කාදිනල් ඒක පිළිගත්තා.....





◦ Reports of the Commissions of Inquiries are being deposited at the National Archives in terms of Section 11 of the National Archives Law of No. 48 of 1978;
◦ Secretaries of the Commissions could have closed the reports of the Commissions of Inquiries for public inspection for a period of 30 years according to the provisions stipulated in the 2nd Order published in the Government Gazette issued on 15th December 1978 as provided by the Section 16 (d) of the National Archives Law of No. 48 of 1978. 
◦ Written approval of the Secretary to H.E. the President is needed for a member of the public to be given access to peruse and get a certified copy of any of the closed documents in such nature as provided by the provisions stipulated in the Order published in the Government Gazette issued by 01st February 1980 issued in terms of the Section 16 (d) of the National Archives Law of No. 48 of 1978.

⭕⭕⭕⭕⭕⭕⭕


ඔන්න අපි අද ලස්සනම ලස්සන ජන කතාවක්  කතාවක් චුටි දුවල පුතාලා වෙනුවෙන් ම අරගෙන  ආවා.

අද කතාවේ නම තමයි " කැකිල්ලේ රජ්ජුරුවෝ "

-----------------------------------------------------------------

එක්තරා කාලයක "කැකිල්ලේ" කියලා රජ කෙනෙක් රට පාලනය කළා. මෝඩ නඩු තින්දු දීම ගැන කැකිල්ලේ රජු හොඳටම ප්‍රසිද්ධයි.

එක දවසක් තමන්ගේ ගෙය කඩා වැටුණු ගැහැණු කෙනෙක් ගේ හදපු අයට විරුද්ධව රජුට පැමිණිලි කළා. රජු ගේ හදාපු අයව ගෙන්වලා නිදහසට කරුණු ඇහැවා.

"දේවයන් වහන්ස, මම තමයි මේ ගේ හැදුවේ. ඒත් ගේ කඩා වැටුණේ බදාම අනාපු අයගේ වරද නිසා. බදාමට වතුර වැඩිවෙලා තිබෙනවා". කැකිල්ලේ රජු ගේ හදපු අය නිදහස් කරලා බදාම අනාපු ගෝලයව අධිකරණයට කැඳවලා නිදහසට කරුණු ඇහැවා.

"දේවයන් වහන්ස, බදාම අනන්න වතුර ගෙනා කළගෙඩියේ කට හරිම විශාලයි. ඒ නිසා බදාම ගොඩට වතුර වැඩි වුණා. මේට වන්දි ගෙවන්න ඕනෑ කළය හදපු මිනිහා තමයි". රඡු කළය හදපු අය වහාම අධිකරණයට කැඳවා.

" තමන් මේ කළයේ කට ලොකුවට හදපු නිසා ලොකු කරදරයක් වෙලා තියෙනවා.ඒ නිසා මේකට තමුන් වන්දි ගෙවන්න ඕන්නේ". රජු ඔහුට කිව්වා. "අනේ දේවයන් වහන්ස,මම ඔය කළය හදනකොට ලස්සන කාන්තාවක් පාරේ ගියා. මම ඇය දිහා බලාගෙන කළය හදද්දී කළයේ කට ලොකු වුණා.ඒ නිසා මේකට වැරදිකාරිය ඇයයි".

රජු ඒ කාන්තාව ගෙන්නලා නිදහසට කරුණු ඇහැවා. "රජතුමනි, නගරයේ රන් බඩු සාදන්නා මගෙන් මුදල් අරන් කරාබු දෙකක් හදා දෙන්නේ නැතිව මඟ ඇරියා. ඒ නිසා ඒ රන්කරුවා හොයාගන්න තමයි මම ගියේ. මේකට වැරදිකාරයා රන්කරුවයි". "ඇත්ත තමයි රාජපුරුෂයිනි, රන්කරුවා වහාම රැගෙන එන්න". රජු අණ කළා.

රන්කරුවා බොහොම බැගෑපත්ව රජු ඉදිරියට ආවා. "දේවයන් වහන්ස, මම මේ සියල්ලටම වැරදිකරුවා තමයි. ඒ නිසා ඔබ වහන්සේ දෙන ඕනෑම දඬුවමක් විඳින්න මම ලෑස්තියි". කියලා රන්කරුවා මහ හයියෙන් විලාප දිදී ඇඩුවා.

"තමා අඬන්නේ ඇයි?" රජු රන්කරුවාගෙන් ඇහුවා. "ඔබ වහන්සේ මාව මඟුල් ඇතා ලවා මරවන්න නියම කරාවි. එතකොට මඟුල් ඇතා මගේ කෙට්ටු ශරීරයට උගේ ලස්සන දළ දෙකෙන් අනීවි. ඒ දළ දෙක මගේ ශරීරය පසාරු කරගෙන ගිහින් බිම ඇනිලා කැඩිලා යාවි. ඒ නිසා උපන් දුකට මම අඬනවා."

"ඔව්... ඔව්...... රන්කරුවා කියන කතාවත් ඇත්ත. රාඡපුරුෂයනි, මඟුල් ඇතා ලවා මැරවීමට සුදුසු හොඳට තරබාරු මිනිහෙක් රැගෙන එන්න". රාජපුරුෂයෝ රජු කිව්ව විදිහට නගරයේ හිටිය මහත මිනිහෙක් අල්ලාගෙන ඇවිත් මඟුල් ඇතා ලවා අන්නවා මැරෙව්වා. ඒ මිනිහා මේ කිසිවකට සම්බන්ධ නෑ. මේ ඔක්කොම වුණේ ගෙයි බිත්තියක් කඩා වැටිච්ච එකට වැරදිකාරයා හොයන්න ගිහිනුයි. අපුරු තීන්දුව නේද?

⭕⭕⭕⭕⭕⭕⭕⭕

ප්‍රහාරයක් සිදුවන බවට vvip ලාට පොලිස්පති මගින් දැනුම් දෙනවා... ඒ අනුව සියලුම තානාපති කාර්යාලවලටත් දැනුම්් දෙනවා ... ලංකාවේ වතුිකානුව නියෝජනය කරන තානාපති කාර්යවරයකුත් තිබෙනවා... එතකොට ඔවුන්ට මේ පණිවිඩය ලැබුණේ නැද්ද?.... ලැබුනා නම් ඒ ගැන නිහඬව සිටීම වරදක් නොවේද?

⭕⭕⭕⭕⭕⭕⭕⭕

පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ සිද්ධීන් පිළිබඳව විග්‍රහයක්......








⭕⭕⭕⭕⭕⭕⭕

බෝම්බය පිපුරුණයින් පස්සේ හේමසිරි ෆනැන්ඩු කිව්වෙ මොකක්ද?
FBI නෙමෙයි interpool එකේ ලොක්කා ඇවිල්ලා රවීට ශානිට thank you කියලා ගියා...

සාධාරණ පරීක්ෂණයක් සිදු වෙන්නට නම්... බෝම්බ පුපුරන අවස්ථාවේදී පොලිසිය හා ආරක්ෂක අංශවල ඒ මොහොතේ වග කිව යුතු නිලතල දැරූ කිසිවකුත් එම පරීක්ෂණ සඳහා සහභාගී කරවා ගැනීම අර කලින් කිව්වා වගේ කැකිල්ලේ තීන්දුවකි.....

දැන් හැම එකාම බලන්නේ වගකීම් වලින් ගැලවී බබාලා වෙන්නටය.... මොළේ දැවිල්ල හැදෙන්නේ අබ කෑ එවුන්ටය....

මේක ඕන හැටිය වලක්ව ගන්න තිබුණා පොලිස්පති වගේම බෝම්බ පිපුරපු පැතිවල හිටපු ඔක්කෝම පොලිසියමේකට වග කියන්න ඕනේ

රෝඩ් බැරියස් දාන්න තිබුණා
අද දෙනවා වගේ හෝටල් වලට සහ පල්ලිවලට සම්පූර්ණ ආරක්ෂාවක් දෙන්න තිබුණා

⭕⭕⭕⭕⭕⭕⭕⭕

පොළොන්නරුවේදී පැවති ජන රැලියක් අමතමින් ඔහු පැවසුවේ අදාල වාර්තාව ඉතා හොඳින් අධ්‍යයනය කොට පරීක්ෂණ සඳහා යොදාගන්නා ලෙස තමා දැනුම් දුන් බවය.

“2019 පාස්කු ඉරිදා බලය ලබා ගැනීමේ අරමුණින් මේ රටේ විශාලම ඛේදවාචකය සිදුවුණා.2019 අප්‍රේල් මාසයේ සිට 2024 වසරේ සැප්තැම්බර් දක්වා පරීක්ෂණවල අරමුණ වී තිබුණේ සැබෑ සැලසුම්කරුවන් යටපත් කිරීමයි.ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණේ සැබෑ වග උත්තරකරුවන් සැඟවීමයි.අප බලය ලබාගෙන මාස හයක් ගතවී තිබෙනවා .අප ඉතා නිරවුල්ව පියවරෙන් පියවර පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා තිබෙනවා. එමෙන්ම ඉදිරියටත් ගනිමින් තිබෙනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවක් පැමිණියා.එහි වාර්තා සමාජයට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කලේ නෑ. සමහර කොමිෂන් වාර්තා කොටස් සඟවා තිබුණා.අද පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලු සැඟවූ ලේඛන පවා විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යැව්වා.හොඳට කියවා විමර්ශනයක් කරන ලෙස මා පැවසුවා.

🔶🔶🔶🔶🔶 හරි විදිහට නම් ඒක යවන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුවට... මොකද එතනින් තමයි නඩු පවරන්න අවශ්‍ය සාක්‍ය සපයන්න කියලා.... පොලිස්පතිගෙන් ඉල්ලීමක් කරන්න

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

ගෝඨාභය මේක හැමෝටම දුන්නා.... ඊට පස්සේ ඒකෙ කෑලි නෑ කියලා ඇඬුවා....

ඒ පාර රනිල් බලයට ආවායින් පස්සේ සම්පූර්ණ වාර්තාව ජාතික රදගුරු සම්මේලනය සභාපති , කුරුණෑගල රදගුරු හැරඩ් ඇන්තිනි ට රනිල් පාස්කු සම්පූර්ණ වාර්තාව ලබා දුන්නා..

⭕⭕⭕⭕⭕⭕⭕⭕

දැන් උපරිම ට්‍රයි එක දෙන්නේ තුළ ඉන්න අයිසිස්කාරයෝ ටික එළියට අරගෙන මේක රාජපක්ෂලගේ ඇඟේ ගහලා බේරෙන්න... හැබැයි ඒක කරන්න බෑ... බොරු සාක්කි හදන එක ලේසි නෑ.....

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට... ජන මාධ්‍ය වලට... රන්ජන් රාමනායකට.... ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට දීපු කට උත්තර දැන් වෙනස් කරන්න බෑ....

දැන් ශුක්‍රාණුකා රිලව් වගේ හොල්මොරොන්දන් වෙලා

⭕⭕⭕⭕⭕⭕⭕⭕

අයිස් වලින් ටැබිල් ඩයස්පෝරාවෙන් යැපෙන එක එක රටවල දේශපාලන රැකවරණය ලබාගෙන ඉන්න උන් දැන් පල් හෑලි ලියනවා... youtube වලට voice card දෙනවා... මේ ඔක්කොම අසාත් මවුලානා වගේම සල්ලි වලට සුරංගනා කතා කියන හිඟන්නෝ...

ඔය හැම එකාටම හමුදාව ඇලජික්.... යුද ජයග්‍රහණය ඇලජික්.... ඕකුන් තමයි හමුදාවේ අයට අට පාස් ගොබ්බයෝ කියල නක්කලේේ දාන්නේ....

ඉතින් ඒකටත් හේතුවක් තියෙනව.... ඇයි ඉතින් යුද්දෙ දෙන්නයි කියන හමුදාපතිමා හමුදාව පාවාලා දුන්නනේ......

පාර්ලිමේන්තුවේ චොප්පෙට අපේ රණවිරුවන්ට තහංචි පන්නපු එක අදාල නෑ.... හොර එකසිය ගානට අඬා වැළපෙන්නේ... මැරිච්ච ත්‍රස්තවාදීන් ගැන... ත්‍රස්තවාදියෙක් ත්‍රස්තවාදීන් ගැන හඬා වැළපෙනවා ඇර.... සිවිල් වැසියන් ගැන හඬා වැලපෙන්නෙ නෑ නේ......

⭕⭕⭕⭕⭕⭕⭕⭕

සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කියන්නෙ පුදුම මනුස්සයෙක්. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් කියන විදියට පිල්ලෙයාන් තමයි 1987 දි අරන්තලාව භික්ෂු ඝාතනය කරල තියෙන්නෙ. එතකොට එයාට වයස 13 යි.

අවුරුදු තුනකට පස්සෙ, -මේ ක්‍රියාව ගැන ආරංචි වෙලාද දන්නෙ නෑ- 1990 අප්‍රේල් වල එවකට නැගෙනහිර නායක කරුණා අම්මාන් විසින් පිල්ලෙයාන් එල්ටීටීඊ එකට බන්දගෙන තියෙනව. එතකොට පිල්ලෙයාන්ට වයස අවුරුදු 16 යි. ඒ කියන්නෙ ළමා සොල්දාදුවෙක්. එයින් මාස දෙකක් යන කොට පිල්ලෙයාන්ව යවලා තියෙනව යටත් වෙච්ච පොලිස් නිලධාරීන් 700 ක් ඝාතනය කරන්න.

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

මේක වවාගෙන කෑමේ ඉල්ලමක් කියල ඔප්පුු කරන්න අප්‍රේල් මාසේ 19 වැනිදා ගාඩියන් වෙබ් අවකාශයේ පලවන වාර්තාවක් මා උපුටා දක්වනවා....

ඒකට අනුව මිලියන 86 ක් missing.....




⭕⭕⭕⭕⭕⭕⭕⭕

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කොම්ෂන් වාර්තා සහ DO පන්නපු උන් හොයාගන්න බැරි අනුර කුමාර දිසානායක සහ සී අයිඩී එක මහමොලකරු හොයාගනී කියලා හිතන එකෙක් ඉන්නවනං ඌ පොල් බූරුවෙක් කියලා තමයි කියන්න තියෙන්නේ



 සුභ නව වසරක් වේවා


ආතල් පිරි වසරක් වේවා

මේ අයට බැනලා වැඩක් නෑ.....

පරිපාලන නිලධාරියෙක් වශයෙන් අනුරාධපුරයේ සේවයට ගිය විමලරත්න කුමාරගමයන් එම දුෂ්කර ප්‍රදේශ වල ජිවත්වන අහිංසක මිනිසුන්ගේ ඇදහිලි හා විශ්වාස දෙස සානුකම්පිතව බලා තමන් එවා විශ්වාස නොකරත් එවාට ගැරහීමෙන් වැලකීමට වග බලාගත්තේය.

සන්හිඳ ළග බාරයට කිරි ඉතිරී                     ම
කෙම්මුර දවස්වල පානින් සැරසී                  ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී                ම
මා නොකෙරැවත් නොකෙළෙමි එය ගැරහී   ම

ඔහුගේ අයියනායක 


⭕ හරිනිත් අඩු කුලේද?

කතා තුන
1. කෝට්ටේ සනත් නිසාන්තගේ කාලකන්නි කතාව
2. ලාල් අයියගේ ගුණයන් අයියගේ කාමරයේ කතාව
3. නිර්මාල් රංජිත් දේවසරගේ ජවිපෙපෙ විවේචනය

⭕ ජනාධිපතිතුමාගේ අවුරුදු ගජබින්නය



⭕ අග්‍රාමාත්‍යතුමියගේ අලුත් අවුරුදු ගජබින්නය



⭕ අද මුලු රට සුභ නැකතට







ජයන්ත විජේසිංහ

සුර්ය බලශක්තිය මරණ සියඹලාපිටිය.

1) පෙබරවාරි 9 වන දින වඳුරෙක් නිසා බිඳ වැටුන විදුලි බලය සුර්ය බල පද්ධති නිසා වුනා යයි මතයක් ගොඩ නගා බොළඳ ඇමතිවරුන් මෝඩයා කිරීම.

2) විදුලි බල මණ්ඩලයේ පද්ධති ආරක්ෂණ ක්‍රම බිඳ වැටීම (වික්ටෝරියා) සඟවා සුර්ය බලයට සීමා පැනවීමට එය හේතුවක් කරගැනීම.

3) ඒ මත Inverter වලට සීමා පැනවීම සහ අලුත් පද්ධති සම්බන්ධ කිරීමට සීමා පැනවීම.

4) 2024 දී මෙගාවොට් 600ක් පද්ධතියට එකතු වූ හෙයින් සහ ඊට ඇති බියෙන් නෙට් ප්ලස් ප්ලස් නැවත්වීම.

5) ඩීසල් විදුලිය LTL සමාගමෙන් රුපියල් 73 ලබාගත්දී පළමුව සුර්ය බල විදුලිය රුපියල් 37 සිට 27 දක්වා ගෙන ඒමත්, ආපසුව දැන් නැවතත්, රුපියල් 14.46 දක්වා අඩුකිරීමට යෝජනා කිරීම.

6) පසුගිය වසරේදී පමණක්, රොහාන් සෙනෙවිරත්න සාමාන්‍යාධිකාරීව සිටියදී මිලියන ගණන් වැයකොට ටෙන්ඩර් කොට  විදුලි බල මණ්ඩලය ට්‍රාන්ස්ෆොර්මර් 7000 ක් සුර්ය බලය සම්බන්ධ කිරීම අවහිර කිරීම.

කෙසේ වෙතත් එක කිලෝ වොට් එකක් හෝ පද්ධතියට සම්බන්ධ කිරීම නොකළ ට්‍රාන්ස්ෆොර්මල් දහස් ගණනක් තවමත් පවතීම්, සහ එයම පධතියට සුර්ය විදුලිය එක කිරීමට හැකියාව ඇති බව ඔප්පු වීම.

7)මෙගා වොට් 120 ක නව ඉන්දියානු පද්ධතියක් ජාලයට ඉන්දියානු අගමැතිවරයා විසින් එක කරේ නම්, කිලෝවොට් 1 සිට 20 දක්වා වැනි කුඩා පද්ධති සම්බන්ධ කිරීමට නොහැක්කේ මන්ද යන්න.

8) RMA energy ආයතනයේ විදුලි උපදේශන සමාගමේ අධ්‍යක්ෂවරයා වන සියඹලාපිටිය නොරොච්චෝලේ සහ යෝජිත සාම්පුර් යන ගල් අඟුරු බලාගාර වල පමණක් නොවේ, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයෙකු ලෙසත් කටයුතු කිරීම එමගින් නයදෙන්නා සහ නය ලබාගන්නා ආයතනයේත් උපදේශකයා ලෙස කටයුතු කරතිබීම.

9) සුර්ය විදුලි සමාගම් 1080 ක් මෙකී මිල අඩුකිරීම් සහ සීමා කිරීම් මත දැඩි අර්බුධයකට පත්වීම සහ එමගින් රැකියා ලක්ෂකට අධික ප්‍රමාණයක් අනතුරට පත්ව තිබීම.

10) කිලෝවොට් එකේ සිට කිලෝ වොට් 50 දක්වා වහල මත විදුලි බල පද්ධති සම්බන්ධතා ඉල්ලීම් දහස් ගණනක් විදුලි බල මණ්ඩලය මේ වන විට ප්‍රතික්ෂේප කර තිබීම. එමගින් අවම වශයෙන් මෙගාවොට් 100ක පමණ පුනර්ජනනීය බලයක් පද්ධතිය මේ වන විටත් අහිමිව තිබීම.

11) අද වන විට පිරටින් ඩොලර් යවා ගෙන්වන LNG බලාගාරයෙන් ඩීසල් විදුලිය ඒකකයට රුපියල් 73කට ආසන්න මුදලකට (රුපියල් 43 ක් ද්‍රව වායු විදුලියට)  ලබාගැනීම. (පුනර්ජනීය වැඩ සුදුසුම සුරුය විදුලිය රුපියල් 14-20 ක් දක්වා අඩුකරන අතරතුර)

12) වහල මත විදුලිය වෙනුවට කැලෑ එළිකර සිදුකරන විශාල සමාගම් වල මහාපරිමාණ භුමිය මත වන විදුලි බලාගාර වලට (කොමිස් කුට්ටි මත) පමණක් අවශ්‍ය .පහසුකම් සැලසීම.

(කෙසේ නමුත් ඒවා වසර ගණන් ගතවන ව්‍යාපෘති සහ සමහර ව්‍යාපෘති අවසානයේ කැලෑ එලිකිරීමෙන් එහාට නොයාම සහ මෙකී සමාගම් බොහෝ දුරට විදේශ සමාගම් වීම සහ  විදුලිය ඩොලර්  වලින් මිලදී ගැනීම.

13 අප්‍රේල් 10 වෙනිදා සිට 20 වනදා දක්වා කිලෝ වොට් 100ට වැඩි බලාගාර සියල්ල වසා දැමීමට විදුලි බල මණ්ඩලය තීරණය කිරීම.

14) මෙමගින් ආසනන් වශයෙන් රුපියල් මිලියන 600 ක පාඩුවක් prosumers ලාට සිදුවීම.

15) සොබාදනවී සහ දැනට යෝජිත සුර්ය විදුලි ව්‍යාපෘති සියල්ල අනුමත කර ක්රියාත්ම කරේ නම්, දැඩි වර්ෂා සමයන්හීදී නොරොච්චෝලේ සම්පුර්ණයෙන් වසා දමා ලංකාවේ විදුලි පද්ධතිය පවත්වාගැනීමේ සම්පුර්ණ හැකියාව තිබීම.

අනුරගේ ඕවර් ඇක්ටින් හා
නිර්මාල්ගේ ප්‍රකාෂය

⭕ පාඨලි හා දප්පුල ලිවේරා

⭕ දැන් මේක රිජෙක්ට් කරන්න හෝ විවේචනය කරන්න බෑ...

⭕ ප්‍රහාරකයින් හා වින්දිතයින් එක් වුනේ අරගලය තුලින්...

⭕ රැකියාද කාදිනල්ද?

ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරයි.. FBI වාර්තා මෙන්න…

April 12, 2025 at 9:20 am | lanka C news



ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත, ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු වෙන කවුරුත් නොව සහරාන් හාෂිම් බව පැහැදිලිව නම් කර ඇත.

මෙම දිවුරුම් ප්‍රකාශය, FBI විශේෂ නියෝජිතවරියක වන Merrilee R. Goodwin විසින් 2020 දෙසැම්බර් 11 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු එෆ්බී.අයි. ආයතනය සිදුකළ විශාල පරිමාණ විමර්ශනයක් පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා ගාඩියන් වාර්තා කර ඇත. ඒ තුළ වෝහාරික විශ්ලේෂණ, සමාජ මාධ්‍ය වාර්තා, සහ සාක්ෂි සහිතව මෙය පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් වේ.

මෙම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන පරිදි, සහරාන් හාෂිම් ශ්‍රී ලංකාව තුළ ISIS විසින් පිළිගත් ස්ථානික ස්ථාන පිහිටුවා ඇත. ඔහු ISIS නායකත්වයට අදාලව අනුමැතියක් ලබාගෙන ක්‍රියාත්මක වී ඇති අතර, බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම, පුහුණු කිරීම, සහ ක්‍රියාත්මක කිරීම සඳහා සෘජුවම මූලික භූමිකාවක් ඉටු කර ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාර, 2019 අප්‍රේල් 21 වැනිදා, කොළඹ, මීගමුව සහ මඩකලපුව යන නගර තුළ පල්ලි තුනක් සහ සුඛෝපභෝගී හෝටල් හතරක් ඉලක්ක කරමින් සිදු කරන ලදී. මියගිය පිරිස 268 දෙනෙකු වන අතර, ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු ද ඒ අතර සිටී. තවත් පුද්ගලයින් 500කට වඩා තුවාල ලැබුහ.

මෙම දිවුරුම් ප්‍රකාශයේ තවත් වැදගත් කාරණයක් වන්නේ,මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ තුන් දෙනෙකුගේ නම් සපයා තිබීමයි. එනම්, මොහමඩ් නෞෆාර්, මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කන්, සහ ආහමඩ් මිල්හාන් හයාතු මොහමඩ් ය. ඔවුන්ට මෙම ත්‍රස්තවාදී සංවිධානයකට සහාය ලබාදීම, සහ ත්‍රස්ත පුහුණු ලබා ගැනීම පිළිබඳව චෝදනා එල්ලකර ඇත. නෞෆාර්, “දෙවැනි නායකයා” ලෙස සැලකෙමින්, බඳවා ගැනීම්, ප්‍රචාරණය සහ විධිමත් පුහුණු සැසි සංවිධානය කළ බව එෆ්.බී. අයි. පෙන්වා දී ඇත.

මෙම දිවුරුම් ප්‍රකාශයේ විස්තරයන්ට අනුව, බෝම්බ නිපදවීම සඳහා පුපුරන ද්‍රව්‍ය, යූරියා නයිට්‍රේට්, බැටරි, සහ සාමාන්‍ය ස්විච් යනාදිය භාවිතා කර ඇත. පීඩනය වැඩි කිරීමට බෝම්බ වලට යකඩ කෑලි ඇතුළත් කර තිබේ. එම උපකරණ භාවිතා කළ ආකාරය ආරක්ෂිත නිවාස අසහා අනෙකුත් ස්ථාන වලින් ලබාගත් CCTV දර්ශන මගින් තහවුරු කර ඇත.




⭕ 

⭕ චාමර රණවකගේ පුතාගෙ නම චේතිය

හාවා ගියා කඩේ
අරගෙන දිග කුඩේ
හාවා වැටුනා වලේ
කුඩේ ඇනුනා බඩේ

⭕ ටී බී සරත්

⭕ කෝට්ටේ සනත් නිශාන්ත

Brent Neiman......
reciprocal terrif

Sri Lanka, Zambia, Jordan



එක්සත් ජනපදය සහ අපගේ එක් එක් වෙළඳ හවුල්කරුවන් අතර ද්විපාර්ශ්වික වෙළඳ හිඟයන් සමතුලිත කිරීම සඳහා අවශ්‍ය තීරුබදු අනුපාතය ලෙස අන්‍යෝන්‍ය තීරුබදු ගණනය කෙරේ.

මෙම ගණනය කිරීම උපකල්පනය කරන්නේ අඛණ්ඩ වෙළඳ හිඟයන් වෙළඳාම සමතුලිත වීම වළක්වන තීරුබදු සහ තීරුබදු නොවන සාධකවල එකතුවක් නිසා ඇති වන බවයි.

⭕ පොර ඇත්තකුත් කියනවා

 ⭕ ඩොනල් ට්‍රම්ප්ගේ අකුලා ගැනීම

      යවපු නිසාද?

⭕ මුලින්ම අනුර කුමාරට ස්තූතියක්....

1. සර්ව පාක්ෂික සමූළුව

ඊයේ ආපු නිව්ස් වලින් අහන්න ලැබුණු හොඳ නිව්ස් දෙකක් තියෙනවාය...  එකක් ඇවිල්ලා අද දිනයේ සර්ව පාක්ෂික සමුළුවක් තියන්නට තීරණය කිරීමය..... මේක ඉතාමත්ම වැදගත් වෙන්නේ විපක්ෂ නායකයාටවත් පාර්ලිමේන්තුවේ කතා කරන්න නොදෙන නිසාය... ඊයේ විපක්ෂ නායකට අදහස් දක්වන්න දුන්නා කියා.... පාර්ලිමේන්තුවේ චොප්පේ නියෝජ්‍ය කථානායකවරයාගෙන් ගේම ඉල්ලුවේය....

අර රහස මානිකම් කිව්වා වගේ මේ ආණ්ඩුව නැති කරන්නේනේ මේ පාර්ලිමේන්තුවේ චොප්පේය ඒ නිසා අනුර කුමාරට මොළයක් තියෙනවා නම් අලුත් සභානායක කෙනෙක් පත් කරන්න වෙනවා නම් බොහොම හොඳය....

මොකෝ පාර්ලිමේන්තුවේ දිහා බලාගෙන ඉන්නේ ගොන් ජෙප්පෝ විතරක් නොව මුළු ලෝකයම නිසාය.... එහිදී සිංහලෙන් කතා කරත් දෙමලෙන් කතා කරත් ඉංග්‍රීසියෙන් කතා කරත් ඒ සියල්ලම විදේශිකයින්ද බලාගෙන ඉන්නවාය...
2. රාජ්‍ය සේවය දූෂිතයි කියා පිලිගැනීම....

දූෂණ හා අක්‍රමිකතා නැවැත්වීම සඳහා “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” නමින් වැඩසටහනක් ඊයේ සිට පටන් ගත්තේය... ලොක්කා එතනදී කිව්වේ දැන් මාස හයක් ගතවෙලා තිබෙන නිසා... මැයි මාසයේ සිට මෙය තදින් ක්‍රියාත්මක කරන බවය.... එහිදී පොලිසිය මෙන්ම අධිකරණය ගැනත් එයා බය නැතුව සඳහන් කළේය... එයා අගය කළ යුතුමය... මොකෝ අධිකරණයේ දූෂිතභාවය ගැන දේශපාලනඥයෝ කතා කරන්න බොහෝ බයය... ලොක්කා බය නැතුව ඒ ගැනත් සඳහන් කිරීම ගැන අපේ ප්‍රණාමයේ උන්නැහේට හිමිවෙනවාය....

මේ රට දියුණු කරන්නට බැරි රාජ්‍ය සේවයේ දූෂණ හා අක්‍රමිකතා නිසා කියා අපි ලියන්නේ කියන්නේ අද ඊයේ සිට නොවේය... රාජ්‍ය සේවය පට්ට දූෂිතය... ආණ්ඩුවේ කාර්යාලයකින් දෙයක් කර ගැනීමට අනිවාර්යෙන් ජරාවක් දෙන්න ඕනාය... තියෙන එකා කාට හෝ අත මීට මොලවා තමන්ගේ වැඩේ කරගත් කරගත්තාට දුප්පත් මිනිහාට එසේ කරන්නට බැරිය... අරහම්බන්තොට හෝ අම්බලන්තොට පැත්තේ කාර්යාලයක් කුඩු කරේ එවන් මිනිසෙක්ය....

මාධ්‍යවේදියෙක් කියලා චෝදනා කරලා තියෙනවා....
අපි ඇවිල්ලා සමාජමාධ්‍යවේදියෝය.....
අපිට මාධ්‍යවේදියෙක් කියා හැඳුනුම්පතක් ඇත්තේ නැතිය... අපි මේ රටේ සාමාන්‍ය පුරවැසියෝය... සමාජ මාධ්‍යය නිසා මේ ස්ත්‍රීම් ජනමාධ්‍යයට කෙලවෙලාම ගියේය... දැන් උන් ලියන්නේ කියන්නෙත් අපි කියන ඒවාය....

කැමතියි එකෙක් බලනවාය... අකමැතිවුන් ඔවුන්ගේ ශිෂ්ඨසම්පන්න බව කමෙන්ට්ස් වල පෙන්නනවාය.... එහෙම කුණුහරුප කියන්නෙ නැති කියලා ලේ පූච්ච ගන්නවට වඩා දිරවන්නේ නැත්නම් මේවා නොබලා හිටියාම ඉවරය...  මොකෝ මේවා බලන්නම ඕන කියා නීතියක් ඇත්තේ නැතිය....                                                

⭕ සිරිමගෙ ආන්ඩුව තිබුනා නම් හොඳයි කියන ගවයො තාම ඉන්නවා.....

අනේ එහෙම එවුන් ඉන්නවනම් මේක බලන්නට ඕන නෑ නෑ... දැන් ඔහේලාට තියෙන්නේ අනුර කුමාරට ගියා ඒ සිස්ටම් එක ලංකාවේ පැල කරන එකය... එතකොට හැත්තෑව හැත්තෑත් යුගයේ අපිටත් ආයෙත් බලාගන්නත් පුළුවන් වෙනවා....



⭕ ඊයේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවෙන බොරු කියන්න ගිහින් හර්ෂගෙන් කලිසම් කෝට් ගැලවෙන්න අහගත්තා....

 තුප්පහි දේශපාලනයට කනේ පාරක්


නාමල් රාජපක්ෂට එන්න කීම......
පල්කි ෂර්මා
මෝදී නාමල් උණුසුම් ලෙස පිලිගෙන කතාබහ කරනවා.....


Raameshwaram දූපතේ පම්බන් පාලම 

මෝදි සේතු සමුද්‍රම් උඩින්
මොකක්ද සේතු සමුද්‍රම්
ආදම්ගේ පාලම
දනුෂ්කොඩි සිට තලෙයිමන්නාරම
රාමේෂ්වරම් දූපත හා තමිල්නාඩුව එක් කිරීම...
කි මි 29.....



තූත්තුකුඩියට පස්සේ ළොකු වරායක් තියෙන්නේ ආයේ චෙන්නායිවල

ඊට පස්සේ ආන්ද්‍රා ප්‍රාන්තයේ විශාකාපට්නම්වල

පාලමක් දැම්මොත් සේතු සමුද්‍රම් ප්‍රොජෙක්ට් එක නවතිනවා

කැනෑල් එක දැම්මොත් අපේ කොළඹ වරායේ ඉන්කම් එකට කෙලවෙලාම යනවා.....



Thamilnadu, kerala, karnataka, andhra, thelangana

Thelangana Capital Haidrabad
Sunrises Hydrabad
Karnataka Capital Bengalaru
Andhra Capital Amarawathi


Tamilnadu Population 72 million

Tamil Nadu has recorded a remarkable real economic growth rate of 9.69% for the financial year 2024-25, making it the top-performing state in India. 



 ⭕ රනිල්ගේ ගේ ගිනි තියපු එකෙක් නිවන් ගිහින්

  •       එරංග ගුණසේකර
  •       පාර්ලිමේන්තුවත් ගිනි තියන්න ගිය බඩු


⭕ ඇත්ත කියන්නේ ලාල් විතරද
      ජෙප්පෝ කලින් හිටපු විදිය ගැන කියන කතා ඇත්ත....
පාඨලී
විමල්
පෙරටුගාමී

      අනික් උන්ගේ වඳුරු කුණුහබ්බ
උන් කියන්නේ උන්ගේ මේ ප්‍රගතිශීලි වාමාංශික ආණ්ඩුවට බයවෙලා මෝදි ආවා කියලා

හැබයි මිනිස්සුන්ට වෙනස් වෙන්න තහනම්ද?

ඉතින් ලාල් ඇත්ත කියනවා...
එයාලා ධම්මික ඩඩ්ලි එක්ක ඉන්නේ කියලා කියනවා....
ඒ ගමන්ම ගොයියො එක්ක ඉන්නවා කියලත් කියනවා....
ඉතිං ගොයියො තීරණය කරන්න ඕනේ මේ කියන ඒව ඇත්තද මොකක්ද වෙන්නේ කියලා

⭕ මෝදි ගියේ කොහොමද?
මෝදි ගියේ ජෙප්පන්ගේ අමුඩ ගලවගෙන
අමුඩ ගලවගන්නවට බයේ බිමල් ආවේ නෑ 

රටේ තුන්වෙනි පුරවැසියත් නෑ

ටිල්වින් අයියත් නෑ....

මේ කවුරු නැතත් අනුරට දැන් මෝදී අයියා ඉන්නවා...

ඔක්කොම එක්ක එක්කහු වෙන්න ගියොත් අන්තිමේදී ඒඩ්ස් හදාගෙන නවතින්න වෙන්න

මෝදී ගියේ භාරත දේශයට අයත් සිරි ලංකා කියන ප්‍රාන්තෙට ඇවිල්ලා.....

සේතු සමුද්‍රම්

නාවුක සැතපුම් 400 ක් අඩු වෙනවා

තෙලන්ගනා

ආන්ද්‍රා ප්‍රදේෂ්



⭕ රනිල්ගේ ගේ ගිනි තියපු එකෙක් නිවන් ගිහින්
  •       එරංග ගුණසේකර
  •       පාර්ලිමේන්තුවත් ගිනි තියන්න ගිය බඩු


⭕ ඇත්ත කියන්නේ ලාල් විතරද
      ජෙප්පෝ කලින් හිටපු විදිය ගැන කියන කතා ඇත්ත....
පාඨලී
විමල්
පෙරටුගාමී

      අනික් උන්ගේ වඳුරු කුණුහබ්බ
උන් කියන්නේ උන්ගේ මේ ප්‍රගතිශීලි වාමාංශික ආණ්ඩුවට බයවෙලා මෝදි ආවා කියලා

හැබයි මිනිස්සුන්ට වෙනස් වෙන්න තහනම්ද?

ඉතින් ලාල් ඇත්ත කියනවා...
එයාලා ධම්මික ඩඩ්ලි එක්ක ඉන්නේ කියලා කියනවා....
ඒ ගමන්ම ගොයියො එක්ක ඉන්නවා කියලත් කියනවා....
ඉතිං ගොයියො තීරණය කරන්න ඕනේ මේ කියන ඒව ඇත්තද මොකක්ද වෙන්නේ කියලා

⭕ මෝදි ගියේ කොහොමද?
මෝදි ගියේ ජපන්ගේ අමුඩ ගලවගෙන
අමුඩ ගලවගන්නවට බයේ බිමල් ආවේ නෑ 

රටේ තුන්වෙනි පුරවැසියත් නෑ

ටිල්වින් අයියත් නෑ....

මේ කවුරු නැතත් අනුරට දැන් මෝදී අයියා ඉන්නවා

ඔක්කොම එක්ක එක්කහු වෙන්න ගියොත් අන්තිමේදී ඒඩ්ස් හදාගෙන නවතින්න වෙන්න

ඉස්මාට් පෝන් ෆෝ ඉස්මාට් පීපල්


 

ඉස්මාට් පෝන් ෆෝ

ඉස්මාට් පීපල්

➖➖➖➖➖❤️➖


කන බොන දෙයක් තනියම වළදන්න... එපා

ලින්ක් එක ප්ලීස් කී විට එලවන්න....... එපා

අනුවන කමින් ඇඳි වත නම් ලිහනු...... එපා

ෆෝන් කඩේ උන් නම් ට්‍රස්ට් කරනු........ එපා


වැඩ නැතිනම් රෙපයාරෙට අරන් ..........යතී

ඒකේ තියෙන ආතල් උන් බා ..............ගනිතී

ඉන් පසු රට පුරා ඔක්කොම ලීක් ........වෙතී

නොමිළේ දුන්න පින පමණක් ඉතිරි ....වෙතී


® කාව්ව සිරෝමණී මාතලන්


#කුප්පකවි 

.